ඔබ එන්න........

Jayanga3d

Member
Dec 4, 2007
123
16
0
මල් වත්තේ
ඔබ එන්න........
ඔබ ඇවිත් යන්න එන්න.
ඔබ එනකම් මම
ඇස් දල්වා,
කට දල්වා
අක් පයින් නැඟී සිටිමින්
බලා සිටිමි.

ආවට පස්සේ බැරියෑ ඉතුරු ටික කියන්න..............