ඇයි අවුල්ද?

Jayanga3d

Member
Dec 4, 2007
123
16
0
මල් වත්තේ
~~ ඔහු වෙත ගිය නුඹ ~~


පරවගොස්
සුවඳ නැතිවූ
මලකි
නිවී ගිය
මැටි පහන් තැටියකි

දැවී අළුවූ
පහන් තිරයකි
සිඳී ඉරිතැළුණු
ගංතෙරකි







මා හැරදමා
ඔහු වෙත ගිය
නුඹ මට....



දුගඳ හමනා
කුණුගොඩකි...




ඇයි අවුල්ද? :P:P