හැමදාම අදින්නේ සාරියද
සාරිය හෝ ඔසරිය අදින්න කලින්,ඔබේ සිරුරේ හැඩය උස ගැන හිතන්න.ඒ අනුව අදින්නේ සාරිය ඔසරියද යන්න තීරණය කරන්න.
සාමාන්‍යෙයන් ඉන්දියානු කාන්තාවන් උසයි.ඔවුන්ට ස්වභාවයෙන්ම පිහිටන්නේ ඉන උකුල පරතරය හොදින් ඇත්තේ හැඩ සිරුරු.ඒ නිසා ඔවුන්ට ඉන්දියානු සාරි විලාසිතාව ලස්සනයි,එයින් ශරිරයේ හැඩ...