මචන් මගේ වෙබ් සයිට් එකක් තියෙනවා.. එකේ මම හදපු Civil Engineering Training Videos, Engineering Spreadsheets etc. Download කරගන්න තියෙනවා...
Membership එකට පොඩි ගානකුත් ගන්නවා..
මම දැනට Download කරන්න දෙන්නේ Google Drive හරහා.. එත් එකේ Share කරන්න පුළුවන් Maximum 200ක් දෙනා අතරේ විතරයි..
ඉතින් අලුතෙන් Membership ගන්න අයට Download කරගන්න බැරුව පොඩි පොඩි අවුල් තියෙනවා..
ඉතින් මගේ අදහසක් තියෙනවා File Host කරන තැන මාරු කරන්න (Google Drive)..
ඉතින් මචං මට දැනගන්න ඕන Membersලට විතරක් Download කරගන්න පුළුවන් වෙන්න මගේ මේ කොහොමද, කොහෙටද upload කරන්නේ කියලා..
මොනවාද හොද Sites තියෙන්නේ ? Paid Sites උනාට කමක් නෑ ..

Last edited: