Fiverr එකේ SEO Gigs ගොඩක් තියෙනවා.. 
සමහර ඒවාගේ $5 වලට Backlinks 1000~10,000 විතර හදල දෙනවා.. ඒවනම් වැඩක් නෑ තමයි.
ඒත් සමහරු .edu .gov වගේ High PR Backlinks 1ක් ~ 2ක් හදලා දෙනවා..
මෙවා ගන්න එකේ වැඩක් තියෙනවද..? අපි ඒවා දිගටම ගන්න එක කොහොමද අපේ Web සයිට් එකට බලපානේ..