1. K

    Questions ඔන්ලයින් වාහන ආදායම් බලපත්‍රය අලුත් කරගන්න සයිට් එක

    ඔන්ලයින් වාහන ආදායම් බලපත්‍රය අලුත් කරගන්න සයිට් එක වැඩ කරනවද බන්?
  2. K

    රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීම

    මගේ රියදුරු බලපත්‍රය කල් ඉකුත් වෙලා 2020 ජනවාරි 30. වාහනයක් තිබුනේ නැති නිසා ඒක අලුත් කරගන්න මට අමතක වුණා. දැන් මට ඒක අලුත් කරගන්න ඕනේ. මේ දවස්වල රියදුරු බලපත්‍ර අලුත් කරගන්නේ කොහොමද බන්? දන්නා එකෙක් හෙල්ප් එකක් දියල්ලා.
  3. K

    බැම්මක්

    මචංලා, වැස්ස වැඩි කාලෙට ඇල පාරේ වතුර වැඩි වෙලා කුඹුරක නියර කැඩෙනවා. ඒ නියර අඩු වියදමකින්, කැඩෙන එක වළක්වාගන්න ස්ථිරව බැම්මක් බඳින්න හිතන්නේ. එහෙම බඳින එක අවුල් ද? නීතිමය තත්වය කොහොමද? නීතිමය ගැටලුවක් නැත්නම් 1. පොඩි කොන්ක්‍රීට් බැම්මක් බැඳීම 2. ගැබියන් බොක්ස් වගේ එකක් 3. කළු ගල් බැම්මක් යන...
  4. K

    කොන්ක්‍රීට් වැට කණු

    කොන්ක්‍රීට් වැට කණු මචංලා, මට කොන්ක්‍රීට් වැට කණු ටිකක් හදාගන්න ඕනෑ. ඉඩමක වටේට ගහන්න. ව්‍යාපාරික අදහසක් නෙවෙයි. මේකේ ඉන්නවා නේ මේ ෆීල්ඩ් එකේ වැඩ කරන කස්ටිය. උදව්වක් දියල්ලා. තව කාට හරිවත් ප්‍රයෝජනයක් වෙයි නේ. ප්‍රශ්න අඩි 6 උස අඟල් 4-5 වගේ පළල තියෙන විදියට. ඇතුලට කාලේ කම්බි 3 කින් කූඩුව බැඳලා...
  5. K

    කාමරයක්

    දිග අඩි 30 පළල අඩි 20 උස අඩි9 වන ඇස්බැස්ටෝස් වහලයක් සහිත බ්ලොක් ගල් වලින් කාමරයක් සෑදීමට කීයක් විතර යයිද?පාදම අඩි 1ක් පමණ උසින් සෑදීමට අදහස් කරනව (පොළොව මට්ටමේ සිට)
  6. K

    හම්බන්තොට ලුණු ලේවායේ

    හම්බන්තොට ලුණු ලේවායේ මචන් හම්බන්තොට ලුණු ලේවායේ අලෙවි අංශය සම්බන්ද කර ගන්න විදියක් කියපන්කො.
  7. K

    Nokia 6.1 plus 6GB RAM/ 64 GB ROM

    මේ ෆෝන් එක තියෙනවද බන් ගන්න? 4GB/64GB එක නම් තියෙනවා...තියෙනවා නම් පින්වතුනි ප්ලේස් එකත් කියන්න
  8. K

    Dell OptiPlex 5250 All In One OS Reinstall

    OptiPlex 5250 All In One මැෂින් එකක වින්ඩෝස් 10 ප්‍රෝ 64 බිට් එක්ක ෂිප් කරලා තියෙන්නේ. එකේ ඔපරෙටින්ග් සිස්ටම් එක ක්‍රෑෂ් වෙලා. බූට් වෙන්නේ නෑ මචන්ලා. හාර්ඩ්වේය වැඩ්ඩෝ ඉන්නවනේ බන්. පොඩි සප් එකක් දියල්ල. මේක බයෝස් එකේ බූට් මැනේජර් එක UEFI සහ Legacy කියල 2ක් තියෙනවා. ලෙගසි ඔප්ෂන් එක ඩිසේබල් මෝඩ්...
  9. K

    ඊ බේ / ඇමසෝන් / අලි වගේ සයිට් වලින් ෆෝන් එකක් &

    ඊ බේ / ඇමසෝන් / අලි වගේ සයිට් වලින් ෆෝන් එකක් & ඊ බේ / ඇමසෝන් / අලි වගේ සයිට් වලින් ෆෝන් එකක් ගෙන්න ගන්න එක ගැන මුල සිට සරලව කියල දියල්ලකෝ. එහෙම ගෙන්න ගන්න එකේ වාසි අවාසි ඔක්කොමත් එක්ක ... මේකේ ගොඩක් උන්ට වැදගත් වෙයි..
  10. K

    චේන්සෝ ලියාපදිංචිය

    චේන්සෝ ලියාපදිංචිය චේන්සෝ ලියාපදිංචි කිරිම ගැන දන්නා කවුරුහරි ඉන්නවද ?ලොක්කා කිව්වා නේද මේ මාසේ 28 වැනිදා ට පෙර තියෙන ඔක්කොම චේන් සෝ ලියාපදිංචි කරන්න ඕනේ කියල පොලිසිවල.. චේන්සෝ එකේ අයිතිකරයටම ලියාපදිංචි වෙන්න ඕනෙද? වැඩ කරන කෙනෙක්ට ගිහින් ලියාපදිංචි කරගෙන බලපත්‍රය ගන්න බැරිද? කොහොමද ඒක...
  11. K

    Peoples Bank Site ; Privacy Error in Google Chrome

    Ubalatath mehema enawada?
  12. K

    රේණුකා ගෘප් එකේ අයි ටී සයිඩ් එක කොහොමද බන් ?

    රේණුකා ගෘප් එකේ අයි ටී සයිඩ් එක කොහොමද බන් ? රේණුකා ගෘප් එකේ අයි ටී සයිඩ් එක කොහොමද බන් ?
  13. K

    බයෝ ෆුඩ්ස් ප්‍රයිවට් ලිමිටෙඩ්

    බයෝ ෆුඩ්ස් ප්‍රයිවට් ලිමිටෙඩ් බයෝ ෆුඩ්ස් ප්‍රයිවට් ලිමිටෙඩ් ගැන දන්නේ කවුද? කාබනික වගාවට උදවු කරනවා කියල කියනවා.. දන්නා කවුරු හරි හෙල්ප් එකක් දීපල්ලකෝ බන්....
  14. K

    නල ලිං

    නල ළිඳක් ගහපු කෙනෙක් ඉන්නවද? කොස්ට් එක කීයක් වගේ යයිද? කරන්න ඕනේ පිළිවෙල ? නල ලිං ගහන කොම්පැනි වලින් හොඳ විශ්වාසදායි ඒවා මොනවද? උදව්වක් ඕනේ මචන්ලා...
  15. K

    පොල් ලෙලි

    පොල් ලෙලි සප්ලයි කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් හෙල්ප් එකක් දියල්ලා.. මිල ගනන් සමඟ පී ඇම් එකක් දාපල්ලා මචන්ලා..
  16. K

    නෝර්ත් මාතලේ ඉඩමක් විකිනීමට තිබේ.

    නෝර්ත් මාතලේ ඉඩමක් විකිනීමට තිබේ. නුවර - යාපනය A9 ප්‍රධාන පාරේ නෝර්ත් මාතලේ හන්දියේ සිට 1km දුරින්, නිස්කලංක, දර්ශනීය පරිසරයක පිහිටි, පර්. 132 විකිනීමට, තාර ඇතිරූ පාර, තෙකලා විදුලිය ඇතුලු පහසුකම් සහිතයි. හෝටල් ව්‍යාපෘතියක් සඳහා ඉතා සුදුසුයි. නිරවුල් ඔප්පු. මිල ගණන් PM කරනු ලැබේ.
  17. K

    කොන්ඩේ දන් දීම

    කොන්ඩේ දන් දීම කවුරු හරි පිලිකා රෝගයෙන් පෙලෙන අයට විග් හදන්න කොන්ඩේ දන් දුන්න කෙනෙක් ඉන්නවද?පොඩ්ඩක් විස්තර කියපල්ලාකෝ..
  18. K

    ඩිප්‍රෙෂන්

    ඩිප්‍රෙෂන් කියන ලෙඩේට කරන්ට් අල්ලනවා කියන ට්‍රීට්මන්ට් එක මොකක්ද බන්?ඒකෙන් ඔක්කොම පරන දේවල් අමතක වෙනවද බන්?ලොකු උදව්වක්.. දන්න එකෙක් කියපන්කෝ...
  19. K

    ගෙදර වයරින් කරන්න..

    ගෙදර වයරින් කරන්න.. ලඟදි ගෙවල් වයරින් කරපු කවුරුත් නැද්ද? මේකයි වෙන්න ඔනේ.. අපි ඉන්න ගෙදර වයරින් එක පරනයි බන්.. මට අලුතෙන් වයරින් එකක් ගහගන්න ඔනේ. බල්බ් 18 ස්විච් 18 5ඇ ප්ල්ග් පොයින්ට් 9 15ඇ ප්ල්ග් පොයින්ට් 2 බෙල් 1 මේන් බෝර්ඩ් එක මම දන්න විදියට තමා බන් දැම්මේ.. අහල තියෙනව පොයින්ට් ගානට තමා...
  20. K

    කප් රුක ණය

    පොල් සංවර්ධන මණ්ඩලයෙන් දෙන කප් රුක ණය අරගත්ත අය ඉන්නවද? මේක ගැන වැඩි විස්තර/ අත්දැකීම් හරි තියෙනවා නම් හෙල්ප් එකක් දෙන්න.. http://www.ccbkapruka.lk/

    No contents