කාමරයක්

kalujanaka

Active member
  • Jan 23, 2008
    402
    70
    43
    දිග අඩි 30 පළල අඩි 20 උස අඩි9 වන ඇස්බැස්ටෝස් වහලයක් සහිත බ්ලොක් ගල් වලින් කාමරයක් සෑදීමට කීයක් විතර යයිද?පාදම අඩි 1ක් පමණ උසින් සෑදීමට අදහස් කරනව (පොළොව මට්ටමේ සිට)
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    laksha 3 - 4 wage yay full finish karanna eth kamarayak witharak mokata ban ehema hadanne ?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දිග අඩි 30
    පළල අඩි 20
    උස අඩි 09 කියන්නෙ කාමරයක් නෙවෙයි ආයිබෝං... ශාලාවක් (Hall)....
    පසේ ස්වභාවය අනුව අත්තිවාරමේ ගැඹුර, පළල වෙනස් වෙනවා...
    ඒ ගැන දැනුමක් තියන කෙනෙක්ගෙන් අත්තිවාරමේ ස්වභාවය මොනවගේ වෙන්න ඕනද කියලා අහන්න
     
    • Like
    Reactions: kalujanaka

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,720
    1
    60,366
    113
    Mother Earth
    ඒ මොකද්ද මචන් කුකුල් ෆාම් එකක්ද ? :nerd: කොහොමත් උබකියපු විස්තරේට අනුව ලක්ෂ 5ක් වත් අතේ තියන් හදන්න. හැබැයි ඕක කාමරයක් නෙමෙයි. Master bed room එකක් කියන්නත් අමාරුයි.:oo:
     
    • Like
    Reactions: kalujanaka

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    නෑ බන්.පොඩි ගබඩා කාමරයක් වගේ හදන්න හිතාගෙන ඉන්නේ. මුළු ගොඩනැගිල්ලම (දිග අඩි 30 * පළල අඩි 20 ) මැදින් බිත්තියක් බැදල, දෙකට බෙදල කාමර දෙකක් විදියට ගන්න තම ප්ලෑන් එක. (දිග අඩි 15 * පළල අඩි 20 බැගින්) එක කාමරයක අඩි 15 බිත්ති දෙක, කොට බිත්තියක් වගේ බැදල, අඟලේ කොටු දැල් වලින් බිත්ති වල ඉහල කොටස හදන්න ඕනේ. අනෙක් කාමරේ සාමාන්‍ය විදියට හදනවා. පොඩි ජනේලයක් එහෙම දාල. පළල අඩි 20 පැත්තේ බිත්තිවල දොරවල් 2ක්(එලිය පැත්තේ) සහ මැද බිත්තියේ දොරක් දානවා කාමර 2, ඇතුලෙන් සම්බන්ද වෙන්න. ගොඩනැගිල්ලේ උස අඩි 9, පල දෙකට ඇස්බැස්ටොස් තහඩු වලින් වහලේ ගහන්න තමා දැනට අදහස. බිමට නම් පොඩි concrete එකක් දාල, බිත්ති රළු කපරාරුව තමා.
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,720
    1
    60,366
    113
    Mother Earth
    එළ මේ කොරෝන් ජරාව ඉවර වෙනකන් හිටපන් මොන මගුල කරන්නත්. අනික හොඳ බාසෙක් හොයා ගනින් හොද පළපුරුද්දක් තියෙන.
     

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    එළ මේ කොරෝන් ජරාව ඉවර වෙනකන් හිටපන් මොන මගුල කරන්නත්. අනික හොඳ බාසෙක් හොයා ගනින් හොද පළපුරුද්දක් තියෙන.

    ඔව් බං. දැනටමත් වැඩේට පරක්කුයි.කොහොම හරි අප්‍රේල් මාසයේ වැඩේ පටන් ගන්නම් කියලා හිටියේ.