ඩිප්‍රෙෂන්

kalujanaka

Active member
  • Jan 23, 2008
    402
    70
    43
    ඩිප්‍රෙෂන් කියන ලෙඩේට කරන්ට් අල්ලනවා කියන ට්‍රීට්මන්ට් එක මොකක්ද බන්?ඒකෙන් ඔක්කොම පරන දේවල් අමතක වෙනවද බන්?ලොකු උදව්වක්.. දන්න එකෙක් කියපන්කෝ...
     
    • Like
    Reactions: Banned!

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Electroconvulsive therapy (ECT)
    බෙහෙත්වලට පාලනය නොවන අවස්ථාවක/ ඉක්මන් ප්‍රතිපලඕනේ නම් විතරයිමේයොදාගන්නේ
    ඔක්කොම අමතක වෙන්නේ නෑ බොල. සමහර දේවල් අමතක වෙන එක ඒකේ අතුරු ආබාධයක්
     
    • Like
    Reactions: kalujanaka

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    Electroconvulsive therapy (ECT)
    බෙහෙත්වලට පාලනය නොවන අවස්ථාවක/ ඉක්මන් ප්‍රතිපලඕනේ නම් විතරයිමේයොදාගන්නේ
    ඔක්කොම අමතක වෙන්නේ නෑ බොල. සමහර දේවල් අමතක වෙන එක ඒකේ අතුරු ආබාධයක්

    එතකොට බන් තමන් අඳුරන අයව එහෙමත් අමතක වෙනවද? තමන් ආදරේ කරපු අය එහෙම? ඒකේ අතුරු ආබාධ එහෙම තියෙනවද?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    එතකොට බන් තමන් අඳුරන අයව එහෙමත් අමතක වෙනවද? තමන් ආදරේ කරපු අය එහෙම? ඒකේ අතුරු ආබාධ එහෙම තියෙනවද?

    Samahara siddi gana amathaka wenna puluwan mama danna widiyata.
     
    • Like
    Reactions: kalujanaka

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එතකොට බන් තමන් අඳුරන අයව එහෙමත් අමතක වෙනවද? තමන් ආදරේ කරපු අය එහෙම? ඒකේ අතුරු ආබාධ එහෙම තියෙනවද?

    එහෙම ලොකු දේවල් අමතක වෙන්නේ නෑ