1. jeewantha05

    Iphone 12 & Pixcel 6 තවම නිෂ්පාදනය කරනවද

    2020 release කරපු iPhone 12 සහ 2021 release වුණු Pixel 6 වගේ phone තවම නිෂ්පාදනය කරනවද? නැත්නම් සීල් පැක් කියලා තවමත් විකුණන්න තියෙන phone market එකේ තියෙන්නේ කොහොමද? Pixel සහ iPhone සීල් පැක් ගන්න ලංකාවේ හොඳ Shop මොනවද?
  2. jeewantha05

    ඇන්ඩ්රොයිඩ් ද? Iphone ද?

    මම දිගටම පාවිච්චි කලේ Redmi වගේ budget phones. දැන් වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් තීරණයක් ගන්න බැරිව ඉන්නේ Google Pixel එකකට යනවද නැත්නම් iphone එකකට යනවද කියලා. ගන්න බලාපොරොත්තු වෙන්නේ Pixel 6 Pro/ Pixel 7 Pro or Iphone 12 කට්ටියගේ අදහස් මොනවද දිගටම pixel එකක් අරන් Android වලම ඉන්නවද...
  3. jeewantha05

    Daraz REFURBISHED Laptop

    Daraz එකේ AcePro Trading Pvt Ltd කියන Store එකෙන් Used Laptop එකක් ගන්න බලන්නේ. මේ Store එකෙන් Laptop ගත්ත කට්ටයි ඉන්නවද? මේ යන මිල ගණන් සාධාරණද? Service එක හොඳයිද කියලා දැනගන්න. REFURBISHED] HP EliteBook Folio 1040 i7 4th Gen Slim Business model Laptop , 8GB Ram , 256GB SSD - Rs. 58.500/-...
  4. jeewantha05

    Daraz KOKO Payment

    Daraz එකෙන් KOKO Payment වලින් ගන්න try කරද්දී මෙහෙම message එකක් එන්නේ ඇයි. මාව තවම eligible නැති නිසා ද? නැත්නම් site එක පැත්තේ අවුලක් ද?
  5. jeewantha05

    Web based Excel Data sheet

    මට මේ වගේ Excel Sheet එකක් web address එක ගහපුවාම Web page එකක් විදියට Load වෙන්න හදාගන්න අවශ්‍යයි. මට විතරක් edit කරන්න පුළුවන් වෙන්න ඔ්න. මේ විදියට කරනවා නම් කොහොමද මුලින්ම පටන් ගන්න ඔ්න? මේ වගේ දෙයක් තනිවම හදාගන්න පුළුවන්වෙයිද?
  6. jeewantha05

    IDrive® Cloud Storage

    IDrive® Cloud storage එක හොඳයිද Personal Photos/ Documents වගේ දේවල් Backup කරගන්න. Google Drive වලට වඩා ගොඩක් අඩුවෙන් මේක ගන්න පුළුවන්. Delete නොවී තිබුණොත් ඇති.
  7. jeewantha05

    Airtel Vs Dialog

    Airtel වලින් Dialog වලට call ගන්න බැරිව තිබුණ අවුල මොකක්ද? DIALOG එකෙන් හිතාමතාම Airtel වලින් එන call block කලාද? TRC ඇයි අහක බලාගෙන හිටියේ. Airtel වාසි package නවත්වන්න පොරොන්දු වුණ හින්දා Dialog ban එක අයින් කලාද?
  8. jeewantha05

    Electric shaver

    ඝනව වැවෙන රැවුල කපන්න සුදුසු Electric shaver machine එකක් යෝජනා කරන්න මිත්‍රවරුනි. විසි දහසකට අඩුවෙන් ගන්න බලන්නේ.
  9. jeewantha05

    Radio Garden

    Radio garden App එකේ ලංකාවේ සුපිරි රේඩියෝ චැනල් ටිකක් තියෙනවානේ. සාම්ප්‍රධායික FM චැනල් වලට වඩා ඒවා පට්ට. Spotify Playlist වලට වඩා සුපිරි සින්දු play වෙනවා. දැනට මම අහන සින්දු යන Chanel දෙකක් සෙට් වුණා. වාහනේ FM radio ව කුරු කුරු ගාන එකටත් හොඳම විසඳුමක් radio Garden app එක.
  10. jeewantha05

    රවුටර් එකෙන් Youtube block කිරීම

    Dialog 4G Router එකේ URL Filter වලින් YouTube Block වෙන්නේ desktop එකේ විතරයි. Android Phone එකේ YouTube App එක නිකම්ම වැඩ කරනවා. Android Phone වල youtube Block වෙන්න මොන URL එකද Block කරන්න ඔ්න.
  11. jeewantha05

    ANKER Bluetooth speaker

    ANKER soundcore select එකක් ගන්න බැලුවේ. 16,500/= විතර වෙනවා. පාවිච්චි කරන අය ගුණ දොස් කියන්න බලන්න.
  12. jeewantha05

    Scan document

    මේ පහල තියෙන Scan document වල Text quality එක වැඩි කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? නැත්නම් කරන්න ක්‍රමයක්.
  13. jeewantha05

    HP Notebook book repair

    HP notebook එකක් repair කරන්න DMS Electronic recommend කරන්න පුළුවන් ද? Error code : Caps and NUM lock led blink 3 time.
  14. jeewantha05

    Questions Dialog VIU Mini "Netflix"

    Dialog VIU Mini එකේ Netflix install කරලා තිබුණත් Netflix වැඩ කරන්නේ නැත්තේ ඇයි. Device එක SEI Robotics SEI103DL. Netflix app is not compatible with your device (-13) Error code එක පෙන්නනවා. යටින් Netflix open වෙලත් තියෙනවා. Error Message එක 'ok' කරපු ගමන් App එක close වෙනවා. Dialog VIU...
  15. jeewantha05

    Unlock dialog 4G Router

    Mobitel එකෙන් දෙන B310-927 router (All Band suport) එක දැන් නැති නිසා Unlock කරලා FDD Band (Mobile 4G SIM) වැඩ කරන්න හදාගන්න පුළුවන් Dialog TDD 4G Routers මොනවද තියෙන්නේ. Dialog එකේ මේ දවස් වල තියෙන Routers - ZLT S10G, ZLT M60, Huawei B525S, ZLT V10, ZLT P28
  16. jeewantha05

    Mi wifi repeter Pro

    dialog 4G huawei b310s-925 රවුටරේ එක්ක මේ Mi wifi repeter Pro එක පාවිච්චි කරන්න පුළුවන්ද? ඇත්තටම wifi range එක extend වෙනවද?
  17. jeewantha05

    ඉන්දියන් එවුන්ට පිස්සු හැදිලද?

    ඉන්දියන් එවුන්ට පිස්සු හැදිලද? ඉන්දියාවේ දැන් හැදෙන TV Series , Hollywood මට්ටමටම තියෙනවානේ. මෙව්වට වියදම් කරන මුදල අති විශාලයි. මේවායේ රඟපාන්නේ ඉන්දියාවේ ඉන්න සුපිරිම නළුවෝ නෙවෙයි. හැබැයි රංගනය අතිවිශිෂ්ඨයි. අධ්‍යක්ෂණය සුපිරිම විදියට කරලා ප්‍රේක්ෂක ආකර්ශනය විශාල ලෙස දිනාගෙන තියෙනවා. මේ මම බලලා...
  18. jeewantha05

    Dialog 4G Coverage

    Dialog Coverage map එක අළුත් කරලා. ඒකේ හැටියට නම් ලංකාවේ සෑහෙන ප්‍රදේශයක් Dialog 4G Network එක cover කරලා. Indoor unit වලට නම් මේකේ හැටියට coverage අඩුයි. Outdoor Unit පාවිච්චි කරන්න පුළුවන් ප්‍රදේශ ගොඩාක් වැඩියි.
  19. jeewantha05

    ගෙදරටම ආවා

    Shipping label එකේ මෙච්චර ලොකුවට Cellphone කියලා දාලා තියෙද්දීත් තැපැල් මම ගෙදරටම ගෙනත් දුන්නා.
  20. jeewantha05

    Fast Charging Tip

    මෙන්න මේකයි සිද්ධිය. මගේ ගාව USB Charger කිහිපයක් තිබුණා. පහු පහු වෙන කොට එක charger එකක්වත් හරියට වැඩ කරන් නෑ. Slow Charging නැත්නම් වැඩ කරන්නෙම නෑ. USB කේබල් එක මාරු කරලා බලපුවාම තේරුණා USB කේබල් වල තමයි අවුල කියලා. නිකමට Aliexpress එකේ බලන කොට තිබුණා Fast charging තව අනම් මනම්...

    No contents