1. N

    500 යෙ OD එකට 7500/ ක් කපලා😞

    කොමර්ශල් බැංකුවෙ කරන්ට් එකව්න්‍ට් එකක 500ක් OD වෙලා තිබිලා 7500/= කපල නෙ මුං නං මිනිස්සු සූරං කනවා😞
  2. N

    Viduthalai Part II සබ්ටයිටල් එක හොයාගන්න නැද්ද?

    Viduthalai: Part II එකේ ඉන්ග්ලිශ් සබ් වත් සින්හල සබ් එකවත් නෑ නෙ හොයාගන්න :-( https://www.imdb.com/title/tt25434834/
  3. N

    කුරුණෑගලින් Train ටිකට් බුක් කරගන්න හෙල්ප් එකක්

    ස්ටේශන් එකට යන්නෙ නැතුව ටිකට් බුක් කරගන්න විදිහක් නැද්ද?;) මේවගෙ බැලුවට වැඩක් උනේ නැහැ railway.gov.lk mTicketing Kurunegala to Vavniya
  4. N

    සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් එකවුන්ට් එක හෝල්ඩ් කරලා

    මගෙ යාලුවෙක්ගෙ උන්ඩියල් ප්‍රශ්නයක් නිසා උසාවියෙ නඩුවක් වැටිලා බෑන්ක් එකවුන්ට් එක සල්ලිත් එක්කම හෝල්ඩ් කරලා. ඒත් මිනිහා නිර්දෝශී වෙලා නඩුව ඉවර වෙලා. ගිය මාසෙ නඩු වාර්තාව බෑන්ක් එකට දීලා. ඒත් තාම සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් සස්පෙන්ඩ් එක අයින් කරල නෑ ලු. දැන් සති 3ක් වගේ ගිහින්. ලක්ශ 25ක් විතර බෑන්...
  5. N

    මෙහෙම භාෂාවක් තියන ජාතියක් වෙලත් අපිට මොකද වුනේ ?😢

    ලෝකේ තියෙනවා අකුරු සහිත හා රහිත කියලා භාෂාවන් 2ක්. ජර්මන් භාෂාවට , ප්‍රංශ භාෂාවට අකුරු නෑ. ඔයාලා පිලිගන්නවද ඉංග්‍රීසි භාෂාවටත් අකුරු නෑ කියලා.ඔව් ඒක තමයි ඇත්ත.ඉංග්‍රීසි , ජර්මන් හා ප්‍රංශ අය භාවිතා කරන්නේ රෝමන් අකුරු.හැබැයි රෝමන් කියලා භාෂාවක් නෑ. සංස්කෘත කියලා භාෂාවක් තියෙනවා හැබැයි අකුරු...
  6. N

    Meaning of fuck 😁

    පුරාතන එංගලන්තයේ රාජකීය පවුල් වල නොවන සාමාන්‍ය ජනතාවට ලිංගික සම්භන්ධතා පැවැත්වීමට සහ දරුවකු බිහිකිරීමට රජුගේ අවසරය ලබාගන්න ඕනා කියලා නීතියක් තිබුනා. රජුගේ අනුමැතිය ලැබූනම ඒ බලපත්‍රය සියල්ලන්ටම පේන්න ගෙදර දෝරේ එල්ලා තබන්න ඕන. ඒකේ සඳහන් වුනේ "මෛතූනයේ යෙදීම සඳහා රජුගේ අනුමැතිය ලැබී ඇත" කියලා...
  7. N

    Dialog මාෆියාව

    මගෙ රවුටරේ බිලින් සයිකල් එක දන්නෙවත් නැතුව වෙනස් කරලා 1 වෙනිදා අලුත් වෙන්න තිබ්බ පැකේජ් එක දැං අලුත් වෙන්නෙ 15 වෙනිදා. හැමදාම මැනේජ් කරගන්න ඩේටා මේ සැරේ සතියකටත් කලින් ඉවරයි. කෝල් කලාම බයිලා ගහනවා කාට කියන්නද මේවා ☹️
  8. N

    Google nest Account help

    ios eke google home app එක ලන්කාවට සපෝට් නැහැ. දන්න විදියට රීජන් එක වෙනස්කරල තමයි ඇප් එක බාගන්න වෙන්නෙ. එහෙම කලත් එකෙ ෆීචර්ස් ඔක්කොම වැඩ කරනවද ?
  9. N

    ජීවිතයට ඔවදනක් 😇

    වතුර පිරවූ වීදුරුවක් තම අත මත තබාගත් මහාචාර්යවරයෙකු තම දේශනය ආරම්භ කළේය. සියල්ලටම පෙනෙන ලෙස වතුර වීදුරුව ඔසවා ගත් ඔහු මෙසේ පැවසීය.. “මේ වීදුරුවෙ තියෙන වතුර කොච්චර විතර බර ඇද්ද” “ග්‍රෑම් 50ක්” “ග්‍රෑම් 100 ක්” “ග්‍රෑම් 125 ක්” ලෙස සිසුන් පිළිතුරු දුන්නේය. එම පිළිතුරු වලට මහචාර්යවරයා මෙසේ...
  10. N

    ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ අදහස් ආ ලස්සන 🎶

    රූපවාහිනී සංස්ථාවේ ආපන ශාලාවේ ප්‍රේමකීර්ති සිටියා...එතන යකා වැසී ආවේ ටයිටස් තොටවත්ත.. හේතුව දොස්තර හොද හිත කාටූන් එකට ගීතයක් ලියන්න කිව්වත් ඒක ප්‍රේම්ට අමතක වෙලා.. තද වෙලා ආපු ටයිටස් තොටවත්ත.. "ප්‍රේම් තමුසෙට බැරි නම් බෑ කියනවා කියලා කියලා තියනවා ... එවෙලෙම ප්‍රේම් ලියල දුන්නලු අපි කවුරුත් දන්න...
  11. N

    අවු 50ක් කරඬුව වැඩැම්මූ නැදුන්ගමුවේ රාජා 🐘

    මාලිගාවේ රාජා ඇත්ගොව්වෙක් නැතිවම දළදා පෙරහරේ ගමන් කරලා පාවඩය එළනකල් කකුල ඔසවාගෙන ඉන්නවා නිතරම දකුණු දළය මත හොඬතබා ගනි පාන්දර 4ට විතර රාජා තනියම වේගයෙන් මාලිගාවට දුවගෙන ඇවිත්.. අවසන් රන්දෝලි පෙරහරේ ⁣කරඬුව වැඩමවු නැදුන්ගමුවේ රාජා ඇතා පාවඩය සිය හොඬෙන් සකසා ගෙන පා තබන ආකාර⁣ය මෙවර...
  12. N

    මහන්සි වෙයං මචං 👍🏻

    ඉස්කෝලේ යාලුවොත් එක්ක ෂොපිං මෝල් එකකට ගිහින් ඉන්න මේ කොල්ලා කොහේ බලන් ඉන්නවා ඇත් ද? මේ ෆොටෝ එක ගන්න වෙලේ එයා මොනා කල්පනා කරනවා ඇත් ද? සමහරවිට ඒ කිසිම දෙයක් නැතුව හිස්ම හිස් බැල්මක් විතරක් වෙන්නත් පුළුවන් මේ ෆොටෝ එකේ වැදිලා තියෙන්නේ. නමුත් මේ ෆොටෝ එකේ ලස්සන සිද්ධියක් තියෙනවා. පේන විදිහට මේ...
  13. N

    කනෙයියො 🐝

    කියෙව්වට පාඩු නෑ.. ඔබ නොහිතන වැදගත් ලිපියක් 👇❤️ ලොව වැදගත්ම ජීවියා ලෙස මී මැස්සා 2019 වසරේදී ලන්ඩනයේ රාජකීය භූගෝල විද්‍යා සංගමය විසින් නම්කරනවා. ඒ පෘථිවියේ සමස්ථ ශාක හා සත්වයන්ගේ පැවැත්ම උදෙසා බෝග පරාගනය මගින් මී මැස්සන් සිදුකරන අමිල සේවාව නිසායි. එවන් පසුබිමක අප රටෙහි මී බිගු ජනපද සිය ගණනක්...
  14. N

    බොම්බිලි කිව්වට දැකල තියනවද?🐠

    බොම්බිලි කරවල කිව්වට ඇත්තටම දැකල තිබුනේ නැහැ නේද??? අම්මෝ බොම්බිලි කරවල ගඳයි.විශේෂයෙන් අපිරිසිදු,තෙත සපත්තු,මේස් දුර්ගන්ධය දැනුනම ඔබත් එහෙම කියලා ඇති.නමුත් ඇත්තටම බොම්බිලි කරවල කියන්නේ මොනවටද කියලා දැනගෙන හිටියද? දැනගෙන හිටියේ නැත්නම් ඔන්න අහගන්න බොම්බිලි කරවල කියන්නේ මොනවද කියලා. ඇත්තටම මොනවද...
  15. N

    ප්ලාස්ටික් ඇට අහුලා ඉවරද 🤔

    ප්ලාස්ටික් නර්ඩ්ල් ගැන වදවෙලා ඉවරද? ======================== සමහරු හිතන්නෙ ප්ලාස්ටික් ඇට ඔක්කොම අහුලල ඉවරයි කියල. නෑ තවම එකතු කරනව. ඒත් මගෙ තක්සේරුවෙ හැටියට කොහොම එකතුකලත් 50%කට වැඩිය එකතු කරන්න බැහෑ. ඉතිරිය වැලි අතර සැගවිලා මුහුදු වෙරල දිගේ මන්නාරමට ගිහින් ආදම්ගෙ පාලම දිගේ ඉන්දියාවෙ බටහිර...
  16. N

    මොනාද මේ හෙරොයින් 😳

    ඇත්තටම මොනවද මේ හෙරොයින් කියන්නේ? හෙරොයින් යනු ලංකාවේ නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍යයක් නොවේ. හෙරොයින්හි විද්‍යාත්මක නාමය ඩයිඇසිටයිල් මෝෆීන්ය. මෝෆීන් නිපදවන්නේ පොපි ශාකයෙන් ගන්නා අබිංවලිනි. පොපි මල වියළී යාමෙන් පසු ඉතිරිවන ගෙඩිය ඉංග‍්‍රීසි භාෂාවෙන් pod of the poppy flower ලෙස හැඳින්වෙයි. පහත...
  17. N

    උතුම් වැඩක් ❤️

    29 සෙනසුරාදා, ඒ කියන්නෙ ඊයෙ වෙලාව රෑ 10.16 යි ... රුවන්වැලිසෑය එන්ට්‍රන්ස් එක ගාව හරියටම පාර්කින් එක ඉස්සරහ... මාත් ඒ වෙලාවෙ වැඳල එලියට ඇවිත් හිටියෙ... ටික වෙලාවකින් මනුස්සයෙක් ආව ටිකක් පොඩි කාඩ්බෝඩ් පෙට්ටියකුත් අරගෙනම... මන් ඒත් බැලුවා මේ මනුස්සය මේක විසික් කරන්නද යන්නෙ මේ කියලා... නෑ...
  18. N

    අහන්න වටින කතා

    දිනේශ් මුතුගල සර් ගෙ කතා සෙට් එකක් තියනවා හරි වටින ඒවා ❤️❤️
  19. N

    තරුන ජීවිත විනාශ කරන අයිස් 😢

    විනාශයේ සෙවනැලි ලොව අංක එකේ මත්ද්‍රව්‍ය😵😵 ක්‍රිස්ටල් මෙත් (Crystal meth) හැමෝම දන්න නාමය #අයිස්....😵😵 මිදුනු අයිස් වල පෙනුම එන්න ආපු නිසයි අයිස් කියලා ප්‍රසිද්ධ උනේ.. ඒත් දැන්නම් වෙනස් ස්වරූප වලිනුත් එනවා ගොඩක් අය දන්නවා අයිස් කොහොමද ජනතාව අතර ප්‍රසිද්ද උනේ කියලා ඔයාලා බලලා ඇති ලෝකයේ...
  20. N

    කැනඩා ඉන්වෙස්මන්ට් රෙසිඩන්ට් වීසා ගැන දන්න කෙනෙක් ?

    කැනඩාවට ඉන්වෙස්මන්ට් රෙසිඩෙන්ට් වීසා ඇප්ලයි කලාම වීසා ප්‍රොසෙස් එකට කොච්චර කාලයක් යනවද කියල දන්න කෙනෙක් ඉන්නවද ?

    No contents