1. BC_Dilum

    Dialog security vulnerability

    Today I found a severe security vulnerability in Dialog online portal login. One of their public APIs exposing login url for any user. I attached a screenshot of the API but for ethical reasons I blocked some part of the url Because of this issue I can log into user accounts who are trying to...
  2. BC_Dilum

    Gampaha Highway entrance

    Central Highway එකේ තවම හදාගෙන යන ගම්පහ entrance එක කොයි හරියෙද තියෙන්නේ බන්? උඩුගම්පොල පැත්තට වෙන්නද?
  3. BC_Dilum

    Budget tour to Singapore

    සෑහෙන දවසකින් අලුත් ත්‍රේඩ් එකක් දාන්න හිතුනා මේ ත්‍රේඩ් එකේ මම විස්තර කරන්න යන්නේ කොහොමද අඩු වියදමකින් සින්ගපූරුවට ටුවර් එකක් ගිහිල්ලා එන්නේ කියලා. AirTickets මුලින්ම පටන් ගමු එයාර් ටිකට් වලින්. දැනට යන්න තියෙන අඩුම විදිහ තමයි AirAsia Malaysia හරහා යන එක. ඒත් ඒක ටිකක් කරදරයි Malaysia වල...
  4. BC_Dilum

    Singapore Airline Promotion

    මේ දවස්වල Singapore Airlines එකේ promotion එකක් යනවා ගොඩක් destination වලට. හිතෙන විදිහට නං මේ ගනන් ගොඩක් අඩුයි වගේ. හැබයි මේ මාසේ 30 වෙනිදට කලින් book කරන්න ඕනේ. ගොඩක් වල තියෙන්නේ 2018 ජනවාරි ඉදලා ජූනි වගේ වෙනකන් එකක්. site එකටම ගිහිල්ලා තව විස්තර බලාගන්න...
  5. BC_Dilum

    Facebook Photo Like

    Me mama adurana malli kenekge mokadda competition ekak machan. me photo ekata like ekak dagena yanawada kattiyama?? https://www.facebook.com/tsmustudentsself.govtunion/photos/a.905469716155346.1073741828.905427052826279/1148278281874487/?type=3&theater Rep + Denawaaa Thanks
  6. BC_Dilum

    Machine with Three Displays Completed

    ඔන්න සෑහෙන දවසක් ආසාවෙන් බලාගෙන හිටපු machine එක හදල ඉවර කලා. මුලින්ම කියන්න ඔනේ මේක Game ගහන්න හදපු machine එකක් නෙමෙයි. මගේ වැඩ වලට හදාගත්තේ. මේකට ගත්ත Display stand එක ලංකාවේ කොහෙවත් හොයාගන්න උනේ නෑ. Singapore වල රුපියල් 25000කට වගේ තිබ්බා. මට එක එව්වේ මගේ යාලුවෙක්. Monitors 3 AOC...
  7. BC_Dilum

    Networking Internship Please

    හැමදාම මේ පැත්තේ ආවාට ගොඩක් දවසකින් එකක් දාන්නේ මේ.... මෙන්න මේකයි සිද්දිය, මගේ යාලුවෙක් මේ දවස්වල Networking Internship එකක් හොයනවා. කවුරුහරි පින්වතෙක් ඉන්නවානන් වැඩකරන එකේ හරි අදුරන තැනක හරි Networking Internship එකක් තියෙන පොඩ්ඩක් කියනවාද?? යාලුවා BSc IT Undergraduate, CCNA course එක කරලා...
  8. BC_Dilum

    3 Monitor Display help

    මට මේ විදිහට Monitors 3ක් හදාගන්න ඕනේ මචන්.... කොහෙන්ද හදාගන්න පුලුවන්?? Display නං කොහෙන් හරි හොයාගන්න පුලුවන්.. මේ Stand එක තමයි හොයගන්න නැත්තේ...Ebay එකෙත් බැලුවා, ඒත් ලංකාවට Shipping නෑ....
  9. BC_Dilum

    St Clair's Falls & Devon Falls #TeamTraveler

    ඔයාලා හැමෝම නුවරඑළියේ ගිහිල්ල ඇති. නුවරඑලිය කිව්වාම අපි හැමෝටම මතක් වෙන්නේ ග්‍රේගරි වැව, අඹේවෙල ෆාර්ම් එක. එතනින් එහාට අපි හිතන්නේ නුවරඑළියේ බලන්න දෙයක් නෑ කියල. ඒත් අපි අද එළකිරි සංචාරකයා තුලින් ඔයාලව එක්කගෙන යන්න හදන්නේ නුවරඑළියේ ඉදන් පැයක විතර දුරින් තියෙන ගොඩක් දෙනෙක් අහල තිබුනට තවම දැකලා...
  10. BC_Dilum

    Dr Chris Nonis ඉංග්‍රීසි

    ක්‍රිස් නෝනිස් මහතාගෙන් ඔබේ ඉංග්‍රීසි වචන මාලාවට: 1. vitriolic: විශේෂණ පදයකි. "vitriol" යනු ඉතා ප්‍රබල අම්ලයක් වන සල්ෆියුරික් අම්ලයට කියන නමකි. vitriolic යනු ඉතා දරුණු, කර්කශ, ද්වේශසහගත සහ කටුක යන අර්ථය දෙයි. 2. diatribe: නාම පදයකි. යම් කෙනෙකුට හෝ පිරිසකට එරෙහිව කරනු ලබන ඉතා දරුණු මට්ටමේ...
  11. BC_Dilum

    Rail Hike part II Great Western to Thalawakelle #teamtraveler

    ඔන්න පොරොන්දු උන විදිහටම Rail Hike part 2 එක අරගෙන ආවා. මේ සංචාරයටත් Team Traveler අපේ කණ්ඩායමට සහභාගී වෙන්න බැරි උනාට කට්ටියටම පොරොන්දු වෙනවා ලගදීම අපේ කට්ටියම ගිය සංචාරයකිනුත් ඔයාලා එක්ක එකතු වෙන්න. තව කියන්න දෙයක් තියෙනවා. අපේ Team Traveler thread අලුත් වෙනසකින් ඔයාලත් එක්ක එකතු වෙයි ලගදීම...
  12. BC_Dilum

    Rail Hike Hatton To Thalawakelle

    අපේ කට්ටියම නැති උනත් නිවාඩු දවස් ටිකක ලංකාවේ ලස්සනම පැත්තකට යන්න මම තීරණය කලා. ඔයාලා අහලා තිබුනට, කෝච්චියේ යද්දී දැකල තිබුනට මම හිතනවා කව්රුත් මේ ගමන ගිහිල්ල නැතුව ඇති කියලා. මගේ දවස් පහක සංචාරයේ පළමු දවස ගෙවුනේ හැටන් සහ තලවකැලේ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ. මේ ගමන සඳහා මගෙත් එක්ක...
  13. BC_Dilum

    Get Well Soon Kalindugayan

    ඔයාලා කව්රුත් ElaKiri member kalindugayan ව දන්නවා ඇති..... එයා මේ දවස් වල ඩෙංගු රෝගය වැළදිලා ඉස්පිරිතාලේ ඉන්නේ. දැන් නම් ගොඩක් හොදයි කිව්වා.අද තමයි මමත් දැනගත්තේ. ඉතින් කට්ටියම එකතු වෙලා kalindugayan ට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමු...........
  14. BC_Dilum

    Ebay Help

    කට්ටියගෙන් ලොකු උදව්වක් ඕනේ..... මම ebay එකේ bid කරලා win කළා iphone එකක්. මට seller phone එක DHL වලින් එවන්න $19ක් යන්නේ. මම දැන් ගන්න බැලුවේ. ඒත් මම අහල තියෙනවා DHL වලින් ගෙන්නනකොට TRC , Tax එහෙම ගෙවන්න වෙනවා කියලා.....මේකට මට කොච්චර විතර ගානක් ගෙවන්න වෙයිද? used එකක් හින්ද shape කරගන්න බැරි...
  15. BC_Dilum

    සබරගමුව විශ්වවිද්‍යාලය-Aptitude Test

    සබරගමුව විශ්වවිද්‍යාලය-Aptitude Test ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ පහත සදහන් උපාධි සඳහා 2012/2013 අධ්‍යන වර්ෂය සඳහා යෝග්‍යතා පරීක්ෂණය සඳහා අයදුම්පත් ජුලි 21 දින සිළුමිණ, Sunday Observer, Virakesari පුවත්පත් වලින් හා ජුලි 17 වන දින ලංකාදීප, Daily News, VIrakesari යන පුවත්පත් වලින් ලබාගත...
  16. BC_Dilum

    Britains Got Talent Shocked.....

    ලගදි දැක්ක නියම video එකක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුව.........බලලම දැනුන විදිහ කියන්නකෝ...........:P:P 0TfsHBLuZkE කලින් මේක දැකපු අය ඇති...එයාලා නොදැක්ක වගේ ඉන්න....:rofl::rofl:
  17. BC_Dilum

    ලෝක ප්‍රසිද්ධ මංගල ඡායාරූපය

    ලෝක ප්‍රසිද්ධ මංගල ඡායාරූපය මේ ලඟදි අන්තර්ජාලය පුරා මංගල ඡායාරූපයක් ගොඩක් ප්‍රසිද්ධ උනා...ඒ ඡායාරූපය තමයි කවීන් මිලර් ගේ ග්‍රැෆික් තාක්ෂය යොදා ප්‍රති නිර්මිත මෙන්න මේ ඡායාරූපය...... හැමදාම අපි දකින මංගල ඡායාරූපය වලට වඩා නං ඇත්තටම මේක හොද අදහසක්......:cool::cool: ඉතින් මේ photo එක ගැන...
  18. BC_Dilum

    Game development help

    එළකිරියේ ඉන්න game developers ල කව්ද? මට උපදෙස් ටිකක් ගන්න ඕනේ. ඒ හින්ද ඉන්නවා නං කියන්නකෝ. .
  19. BC_Dilum

    Mobitel Detail Bill Help

    Mobitel එකේ වැඩ කරන කෙනෙක්ගෙන් මට ලොකු උදව්වක් ඕනේ........ මට detail bill එකක් ගන්න ඕනේ මචන්(මගේ sim එකේ නෙමෙයි)..... පුළුවන් කව්රු හරි ඉන්නවා නං කියන්නකෝ........bump එකක් වත් දාල යන්නකෝ.......:confused::confused::confused:
  20. BC_Dilum

    ආදර කන්ද තරණය කරමු....

    ආදර කන්ද තරණය කරමු.... දැනට අව්රුද්දක විතර ඉදන් මට තිබ්බ ආසාවක් ඊයේ ඉෂ්ට කරගන්න පුළුවන් උනා.....ඒ තමය් ආදර කන්ද මුදුනට නගින්න පුළුවන් උනා.... මේ thread එක දාන්න ප්‍රධාන හේතුව තමය් ඔයාලා හැමෝටමත් මේ ආදර කන්ද නගින්න ආරාධනා කරන එක. විශේෂයෙන්ම ලංකාවේ අනිත් කැම්පස් වල හැමෝටම. ඔයාල හන්තානේ...

    No contents