ඔන්න සෑහෙන දවසක් ආසාවෙන් බලාගෙන හිටපු machine එක හදල ඉවර කලා.
මුලින්ම කියන්න ඔනේ මේක Game ගහන්න හදපු machine එකක් නෙමෙයි. මගේ වැඩ වලට හදාගත්තේ.
මේකට ගත්ත Display stand එක ලංකාවේ කොහෙවත් හොයාගන්න උනේ නෑ. Singapore වල රුපියල් 25000කට වගේ තිබ්බා. මට එක එව්වේ මගේ යාලුවෙක්.
Monitors 3 AOC අගල් 23. එකක් රුපියල් 25,000ක් උනා.
Machine එක i5 . ගේම් ගහන්නේ නැති හින්දා 2GB VGA එකක් විතරයි දැම්මේ. Ram එක 16GB . Machine එකට රුපියල් 90,000ක් වගේ ගියා.
කාටහරි මම වගේ පිස්සෙක්ට වැදගත් වෙයි කියලා හිතලා දැම්මේ

.