Get Well Soon Kalindugayan

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    ඔයාලා කව්රුත් ElaKiri member kalindugayan ව දන්නවා ඇති.....
    avatar58568_1.gif



    එයා මේ දවස් වල ඩෙංගු රෝගය වැළදිලා ඉස්පිරිතාලේ ඉන්නේ.
    දැන් නම් ගොඩක් හොදයි කිව්වා.අද තමයි මමත් දැනගත්තේ. ඉතින් කට්ටියම එකතු වෙලා kalindugayan ට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමු...........

    Get-well-soon-Lily-lilyz-19952553-444-303.gif


    get-well-soon.jpg

     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඉක්මනින්ම සනීප වෙලා අපහු අපිත් එක්ක එකතු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ඉක්මන් සුව සහෝ!