1. BARCODE

    මේවනේ යකෝ Filmezz ...!!!

    -cGdASUONew Repost nam sry ah..!! බඩත් රිදෙනවා හිනා වෙලා.. :lol:
  2. BARCODE

    අනුරාධපුර නවතින තැනක්..!!

    අනුරාධපුර නවතින තැනක්..!! මචන්ලා මායි යාලුවෝ සෙට් එකකුයි 31 අනුරාධපුරේ යන්න හිතන් ඉන්නවා.දවස් 2ක් නවතින්න හිතන් තමයි යන්නේ.අපිට නවතින්න හොද ගාන අඩු තැනක් දන්නවනම් කියපල්ලකෝ.10ක් වගේ තමයි ඉන්නේ.පොඩි කාමර 2ක් වගේ තිබ්බනම් ඇති.එහෙම තැන් දන්න කට්ටිය කියන්කෝ බලන්න.ගානත් එක්ක කිව්වනම් ලොකු උදව්වක්...
  3. BARCODE

    cigarette lighter

    machnla ape van eke cigarette lighter eka wada karanne.eka hadagana thanak hari nattm eka replace karana ganna thanak hari danna aya kiyapalako.mata one ekata USB adaptor eka ghala pen eka ghala sindu ahana hadagana.eka karana widihath danna aya kiyana thankz ;)
  4. BARCODE

    leasing company low rate

    Machnla man vahanyk ganna leas ekak danna inne.leas ekak danwnm poliya adu danna puluwan hodama leasing bank eka kiyannako.
  5. BARCODE

    Vehicle

    machnla elakiri eke dala tibaneda Vehicle wala price ehema update wena thread ekak.tiyena kenek mata eke link eka denako
  6. BARCODE

    Laptop Help

    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ.මගේ ගැනුළමයගෙ උපන්දිනය ලගයි මට එයාට හොද Laptop එකක් අරන් දෙන්න ඕනේ.මගේ අතේ තියෙන්නේ 54ක් වගේ ගානක්.මට ඒ ගානට ගන්න පුළුවන් හොද බ්‍රෑන්ඩ් ලැප්ටොප් එකක් කියනකෝ.ගන්න පුළුවන් තැනක්,Price එක එහෙමත් කියන්න.ලොකු උදව්වක් මචන්ලා මට හෙට කොහොමහරි ගන්න ඕනේ.Bump එකක් හරි දාගෙන යන්න. :)
  7. BARCODE

    BBQ මැෂින්

    මචන්ලා මට අඩුවට BBQ හදන මැෂින් එකක් ගන්න ඕනේ.සාමානයෙන් පොඩි Size එකක් තමයි බලන්නේ.මට මේකක් අඩුවට ගන්න පුළුවන් place එකකුයි ඒවායේ Price එහෙම දන්නා කෙනෙක් කියනවද. :)
  8. BARCODE

    HighWay Dream

    machnla highway dream lottery eke results danna kenek dapankoo,,:D
  9. BARCODE

    Mobile phone help

    Machnla mata kiyanwada Samsung 4ns wala korean ekei international ekei wensa?korea 4n hoda nadda machnla?:confused:
  10. BARCODE

    Samsung Or Lumina?

    Samsung Or Lumia? Machnla man 4n ekak ganna hithan inne.mage buget eka 30k 35 athara.a ganata mata ganna puluwan hoda 4n monada tiyenne?samsung or lumia me 2n hoda mokkda machnla gannawanm?camera qlty speed eka e wage me athin hoda monada plz danna kaztiya podi help ekak denna :D
  11. BARCODE

    Battlefield 4

    Machnla mata Battlefield 4 download karanna torrent link ekak tiyena kenek dennako.download karapu kenek dunnanam godak hodai :D
  12. BARCODE

    Font plz hadissiyak

    Machnla mata "abaya" font eka hoyala dipanko plz machnla
  13. BARCODE

    Oil Change

    මචන්ලා සාමානයෙන් Bike එකක Oil මාරු කරනවනම් මාරු කරන්න හොද Km කොච්රකින් කොචරකටද?
  14. BARCODE

    VGA

    Machnla ZOTAC brand eke vga hodida?use karpu aya innwanm comment ekak dannako.plz.!
  15. BARCODE

    ATI or Nvidia

    මචන්ලා මං Gameing Machine එකක් ගහන්න හිතාගෙන ඉන්නේ.ගොඩක්ම Games ගහන්නයි Graphics වැඩ වලටයි තමා මට ඕනේ.VGA එකක් ගහනවනම් මචන්ලා Graphics වලට හොද ATI ද?නැතම් NVIDIA ද?දන්න කස්ටිය කමෙන්ටුවක් දාගෙන යන්නකෝ.
  16. BARCODE

    PC

    Machnla untiy eken pc ekak hadagannanm aduwata a wagema hodama shop eka mokakda?plz kipalako(i5 ekak ghana hithan inne)
  17. BARCODE

    Xbox 360 vs Ps3

    මචන්ලා PS3 or Xbox 360 මේ දෙකෙන් හොදම එක මොකක්ද?
  18. BARCODE

    Help

    http://imageshack.us/photo/my-images/716/chichen.jpg/ Machnla man dakka mega gena Thread eka dala tiyenawa plz machnla mata eka tiyena kenek dennako.plz loku udawwak
  19. BARCODE

    Bajaj vs Honda

    මචන්ලා මං Brand New Bike එකක් ගන්න හිතං ඉන්නේ.මං හිතන් ඉන්නේ Pulser 135 එකක් හරි Honda Twister එකක් හරි ගන්න.මේ Bike 2ka කවුරු හරි use කරලා තියෙනවනම් කියනවද මේ 2n වැඩියෙන්ම හොද මොකක්ද කියලා.බුම්ප් එකක් හරි දාගෙන යන්න මචන්ලා plz. :D
  20. BARCODE

    PS3

    මචන්ලා මං පිටරටින් පස්‌ ps 3 එකක් ගෙන්න ගන්න බැලුවේ.එහෙම ගෙන්නුවොත් මෙහෙ එක Crack කරන්න පුලුවන්ද local CD s දාන්න ?පුලුවන්නම් එහෙම Crack කරන්න තැනක් තියෙනවනම් කියන්නකෝ plz මචන්ලා.

    No contents