Machnla man vahanyk ganna leas ekak danna inne.leas ekak danwnm poliya adu danna puluwan hodama leasing bank eka kiyannako.
පීපල්ස් ලිසිං හොදයි. මගේ වාහන දෙකක් එකේ තිබුනා. කොහොම හරි ලිසිං එකක් දානවා නං බැංකුවකට සම්බන්ධ ලිසිං එකක් ගන්න. සම්පත් ලිසිං වගේ උනත් හොදයි.
ඒ ඇරෙන්න ඔය සෙන්ට්‍රල් ෆිනෑන්ස් වගේ එව්වගේ නං පළාතේ යන්න එපා.

peoples leasing eka thamai aduma.. one nam sup ekak dennam eyala mage customer kenek![]()
ehemda machn thankz. 20lak wage dammoth kiyak wage wateyida maseta?
පීපල්ස් ලිසිං හොදයි. මගේ වාහන දෙකක් එකේ තිබුනා. කොහොම හරි ලිසිං එකක් දානවා නං බැංකුවකට සම්බන්ධ ලිසිං එකක් ගන්න. සම්පත් ලිසිං වගේ උනත් හොදයි.
ඒ ඇරෙන්න ඔය සෙන්ට්‍රල් ෆිනෑන්ස් වගේ එව්වගේ නං පළාතේ යන්න එපා.

සම්පත් eke 99 manufacture car eka lease karanta pulueanda
com bank eke 10 years old only![]()