Bajaj vs Honda

BARCODE

Active member
  • Mar 13, 2008
    1,056
    5
    38
    In the heaven
    මචන්ලා මං Brand New Bike එකක් ගන්න හිතං ඉන්නේ.මං හිතන් ඉන්නේ Pulser 135 එකක් හරි Honda Twister එකක් හරි ගන්න.මේ Bike 2ka කවුරු හරි use කරලා තියෙනවනම් කියනවද මේ 2n වැඩියෙන්ම හොද මොකක්ද කියලා.බුම්ප් එකක් හරි දාගෙන යන්න මචන්ලා plz.
    :D
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    twister 109cc eka neda? eke look eka, fuel use eka anik features okkoma wage hondai. habai pulsar eka 135cc 4 valve enisa power eka wadi.

    109cc athi nam twister eka ganin.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ^^අවුලක් නෑ ගන්නවනම් හොන්ඩා බයික් එකක් ගනින් .ඡපන් එවයි ඉන්දියන් එවයි අහසට පොලව වගේ
     

    BARCODE

    Active member
  • Mar 13, 2008
    1,056
    5
    38
    In the heaven
    twister 109cc eka neda? eke look eka, fuel use eka anik features okkoma wage hondai. habai pulsar eka 135cc 4 valve enisa power eka wadi.

    109cc athi nam twister eka ganin.

    ow 110cc eka.mageth asawanm eka tama eth kalin use karalama nathi nisa ahuwe.ela ela thankz :D
     

    KingAshi

    Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    Honda-Twister-2.jpg

    This is good machan