ORANGE 1කේ ඉලෙක්ත්රොනික් අයිටම් සේල් එකක් තියෙනවා පලයව් .
CFL එහෙම පට්ට අඩුවට තියෙනව 70% වගේ discount දෙනවා:shocked::shocked: (20w 1කක් රු 130 වගේ වෙන්නේ )warrenty නම් කොහොමද දන්නේ නැ . බඩු හොඳයි ගිය අව්රුද්දෙ ගත්ත ඒවා තාම එළකිරි වගේ වැඩ :):):)
අනිත් switch, pulgpoint , බ්රෙකර් ect ...