sale sale sale sale

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    16gj1h0.jpg


    ORANGE 1කේ ඉලෙක්ත්රොනික් අයිටම් සේල් එකක් තියෙනවා පලයව් .
    CFL එහෙම පට්ට අඩුවට තියෙනව 70% වගේ discount දෙනවා:shocked::shocked: (20w 1කක් රු 130 වගේ වෙන්නේ )warrenty නම් කොහොමද දන්නේ නැ . බඩු හොඳයි ගිය අව්රුද්දෙ ගත්ත ඒවා තාම එළකිරි වගේ වැඩ :):):)
    අනිත් switch, pulgpoint , බ්රෙකර් ect ..... වයරින් වලට ඕනි හැම එකක්ම් තියෙනවා (25% discount ):yes::yes:
    ගංගාරාම පන්සල ගාව උන්ගේ head office 1කේ තියෙන්නේ .
    අදයි හෙටයි අනිද්දා විතරයි තියෙන්නේ :cool::cool:

    යන උන් පලයව්
    නැති උන් bump දමා පලයව් අනිත් උන්ට බලාගන්ඩ :frown::frown:
     
    Last edited:

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    අඩේ නුවර තිබ්බනම් ගන්ට තිබ්බ මටත් වයර් ටිකක් ගන්ට ඕනේ වෙලා ඉන්නේ
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    dan gihin awa ban, discount hariyatama balanna baha ban me para total bill eka daala discount eka danne. hardware kaarayo maara widiyata badu aran yanne bill daanna giyahama epaa wenawa.
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    කොතනද බන් පොට් එක හරියටම කියපන්කෝ
    කීය වෙනකම්ද?

    උබ ගංගාරාමේ පන්සල දන්නේ නැද්ද ? හරියටම අල්ලපු වැටේ .හවස 5වාගේ වෙනකම් මම හිතන්නේ
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    dan gihin awa ban, discount hariyatama balanna baha ban me para total bill eka daala discount eka danne. hardware kaarayo maara widiyata badu aran yanne bill daanna giyahama epaa wenawa.

    කියලා වැඩක් නැ එතන පෝලිමේ ඉන්ඩ ගියාම එපා වෙනවා :sorry::sorry: