මහා දේව ධාර ගස් දරට කැපෙන වගයි
රණබිම ඔස්සේ නන්දිකඩාල් out වෙන කොටම කියවන්න තරම් මම යුධ මානසික පිස්සෙක් ,air force 1කේ තිබ්බ ඔක්කොම flight ටික කටපාඩමෙන් කිවුවේ 5 -6 වසරේදී , රිවි රැස නොනවතින රැල්ල , elephant pass , මුහමලේ , වැලි ඔය ඒ කාලේ කටේ තිබ්බ ජනප්ප්රිය වචන...