චූළ සුඤ්ඤත සූත්‍රය...
පින්වත් මිතුරනි,
Ahmed මිතුරා ඇරඹු thread එකක මජ්ඣිම නිකායේ, උපරි පණ්නාසකයේ එන චූළ සුඤ්ඤත සූත්‍රයේ කොටසක් ගැන විමසා තිබුණා. එම සූත්‍රය, විමසීමට පෙර, වෙනම thread එකක පල කිරීමට සිත් වුවා...
මෙය උපුටා ගන්නා ලද්දේ මහමෙව්නා බෝධිඥාන ත්‍රිපිටක පරිවර්තන යෙන්. මෙයට පෙර දිග post...