"අමා ගඟුල", මහමෙව්නාව, ගාල්ල (2009-12-20)

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    "අමා ගඟුල", මහමෙව්නාව, ගාල්ල (2009-12-20)

    Galle20091220.jpg


    "අමා ගඟුල" යොවුන් සදහම් මණ්ඩපය, 2009-12-20 ඉරුදින සවස 2 සිට 5 දක්වා ගාල්ල, මහමෙව්නාව භාවනාව අසපුවේ දී පැවැත්වේ...

    සාදු! සාදු!! සාදූ!!!
    තෙරුවන් සරණයි!
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අනේ මංද. මගේ නම් කිසිම සංවර කමක් නෑ. විශේෂයෙන්ම මගේ ක්‍රියාවේ... මම හැම වෙලේම මාර කලබලයි. ඉක්මන් වැඩියි කියල මටම දැන් තේරෙනව. ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවගන්න බෑ නේ...
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අනේ මංද. මගේ නම් කිසිම සංවර කමක් නෑ. විශේෂයෙන්ම මගේ ක්‍රියාවේ... මම හැම වෙලේම මාර කලබලයි. ඉක්මන් වැඩියි කියල මටම දැන් තේරෙනව. ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවගන්න බෑ නේ...

    මං හිතන්නෙ මෙතන 'සංවරකම' කියන එකෙන් අදහස් කරන්නෙ එදිනෙදා ජීවිතයේදී අපි සංවරකම කියල අදහස් කරන එකම නෙවෙයි. ඒ ඒ දොරටුවෙන් අකුසල් නොකර කුසල් රැස් කිරීම- උදාහරණයක් විදිහට කයේ සංවරකම කියන්නෙ කයින් සිදුවෙන අකුසල් (ප්‍රාණ ඝාතය, සොරකම, කාමමිත්‍යාචාරය) නොකිරීම; වචනයේ සංවරකම කියන්නෙ බොරුවෙන්, කේළාම් කීමෙන්, පරුෂ වචන කීමෙන් සහ හිස් වචන කීමෙන් වැළකීම; සිතේ සංවරකම කියන්නෙ ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් වලින් වැළකීම.


    මං හිතන්නෙ නැහැ ඔය ඔක්කොම සංවර කර ගත්තු අය මෙතන ඇති කියල. කළ්‍යාණමිත්‍ර වගේ අය ඇති අනික් අයට වඩා ගොඩාක් දුරට සංවර වුණු. අපි හැමෝම ළඟ අඩු වැඩි වශයෙන් ඕව තියෙනවා. කයින් සිදුවෙන අකුසල්නම් මගෙ අතින් සිද්ද වෙන්නෙ නෑ. නමුත් වචනය හැම වෙලේම රැකෙන්නෙ නෑ. :( හිත ගැනනම් කතා කරල වැඩක් නෑ.:rofl:

    නමුත් අපි උත්සාහ කරමු. නිතර මේව කතා කරනකොට අපි අතින් ඔය අකුසලයක් සිද්ද වෙන්න යනකොටම මතක් වෙනව. නිකම් වල්පල් කතා කරන එක මගෙ අතින් නිතරම වෙන දෙයක්. විහිළුවට බොරු කියන එකත් ඒ තරම්ම නැති වුණත් ඉඳහිට කට්ටිය එකතු වුණාම කෙරෙනව. විනෝදයට බර වුණාම, සිහිය පවත්වා ගන්නෙ නැති වුණාම ඔය වගේ වැරදි වෙනව. හැබැයි අඩු ගාණෙ කතා කරාට පස්සෙවත් මතක් වෙනව මේ කළ දේ වැරදියි කියන එක. ඒකත් දෙයක්නෙ.:)
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මටත් නිතරම තරහ යනවා. තරහ ගියාම වටේ පිටේ ඉන්න අයට හොදට බනිනවා. බලමු මේවා හදාගන්න