:P :rofl: Sorry, පස්සෙ වයස ප්‍ර්‍රෂ්ණයක් වෙයිද බයයි, මම ලංකාවට අවුරුදු 15 කින් අවෙනෑ, මේක normal දෙයක්ද අවුලක්ද කියලා දැනගන්නය් ඇහුවෙ.
මට 50දි එයාට 40ය්, 60දි එයාට 50ය් එහෙම බැලුවොත් එච්චර ලොකුදෙයක් නෙමේ ඒත් මුල තමා තේරුම්ගන්න අමාරු
මෙහෙම මගුල් වෙනවද කියලා දැන ගන්න කැමතියි
I just don't want...