ඇත්ත, ඒ වගේම පවුල් ජීවිතෙ කියන්නෙ sexම නෙමෙ. මට ලොකු සල්ලියක් නැහැ swiss permanent residence තියෙනවා.
Aaහ් ඒකනේ මචන්...

ශා උබ හෙන පින් කාරයෙක් මච්න්...
ලෝකෙ පින්වන්තම රටේ උබ ඉන්නේ..

කෙල්ලත් ගොඩ...පවුලේ අයත් ගොඩ..උබටත් කාම සැප....

මගේ එක්ස්පර්ටි එක සෙක්ස් අන්ශය මච්න්..

ඒ නිසයි මම උබට ඒක පැහැදිලි කලේ...ඒවත් වැදගත් නිසා...

ජය මචන්....

අපුටත් ඔහෙ එන විදිහක් කියඔඅන් මච්න්...
Last edited:




