Mobitel Unlimited YouTube Hotspot ඩේටා කැපෙනවා ද?

Black Rider

Active member
  • Aug 27, 2012
    564
    111
    43
    අද Mobitel Unlimited YouTube පැකේජ් එකෙන් ෆෝන් එකේ hotspot දාල pc එකෙන් YouTube ගිය.. ඒත් mobitel normal data package එකේ data තමයි කැපිලා තිබුනේ.. එහෙම වෙන්න පුලුවන්ද? 🙁

    බැලුවේ YouTube Live Video එකක්..
    ෆෝන් එක Apple 6 එකක්..
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Hotspot දැම්මට කැපෙන් නෑ. මම Hotspot දාලා TV එකෙන් youtube බලන්නේ. HD වීඩියෝ බලන්නේ මොබිටෙල් එකෙන්. Hotspot දාලා