ස්තූතියි සහෝ.. හොද උපදෙසක්.
ඒත් මචන්.. මම පොඩි කාලේ ඉදලම හැදුනේ "පෙටි කෝට්" ගවර්න්මන්ට් එකක. අම්මයි අක්කයි එක්ක. තාත්ත හිටියත් එහෙම පස්සෙන් පැන්නූවේ නැහ. අම්මයි අක්කයි තමයි මගේ ලගටම වෙලා හිටියේ.
ඉතින් මචන් මම හැම කෙල්ලටම ආදරේ කරන්නේ බොක්කෙන්මයි. ඇත්තම කිව්වොත් මගේ අම්මටයි අක්කටයි ආදරේ කරනවා...