දැනට මාර්කට් එකේ තියෙන වාහන වල එක එක conditions වල පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
eg: registered, unregistered , reconditioned, unregistered but mileage එකක් තියෙන වාහන මොනවද, brand new ආදී සියලුම conditions ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්නම් ලොකු උදව්වක්.