Vitz health check

Jbhasura

Junior member
  • Apr 21, 2018
    68
    6
    8
    Vitz එකක් ගන්න කියලා බැලුවේ කාර් සේල් එකකින්. මං කොහොමද ගන්න කලින් වාහනේ චෙක් කරගන්නේ? මට වාහන ගැන දැනුමක් නෑ...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,902
    72,015
    113
    මාලඹේ
    Reconditioned bro

    මේකේ කවුරු හරි දාලා තිබ්බ ත්‍රෙරඩ් එකක් .wagon r එකක් සෙල් එකකින් ගන්න ගිහිං . සෙල් එකේ එවුන් ජපානේ හැප්පිච එකක් හදලා ගෙනත් මෙහේ විකුණන්න දාලා. එයා ඒක හොයා ගත්ත හැටි එකේ තිබුණා . ඒත්‍රෙඩ් එකේ තියෙන විදියට chasi number එක අරගෙන උන්ගේ web site වලින් චෙක් කරලා බලන්න ගන්න කලිං. ජපන් වල හැප්පිච්ච වාහනයක් ද කියලා . මට ඒ තෙරේඩ් එක මතක නැහැ . කවුරු හරි දන්නා කෙනෙක් හොයලා දෙයි.
    පුලුවන්නම් දන්න කෙනෙක් එක්ක ගෙන ගිහිං පොඩි ට්‍රයල් පාරක් ගිහිං බලන්න වාහනේ උන් යන්න දෙනවනම් .
    toyota lanka එකට දාලා health report එකක් පුලුවන්නම් උන් එක්ක කථා කරලා ගන්න . .
    2nd hand නම් අනිවාර්යයෙන්ම health රිපෝට් එකක් ගන්න toyota lanka එකට දාලා

    මෙන්න ත්‍රෙඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1925127
     
    Last edited:

    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    online auction sheet eka check karanna chasis number eken. sale karayo pennuwath pennane photoshop karapu boru auction sheet