~¤~ ආදරය සහ මම ~¤~ (aadaraya saha mama)

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    :) ෂහ්... :yes: උඹට නියම අදහස් තියනව නෙ... :D නියමයි මචන්... :yes: තව ලියහන් දිගටම... :baffled: උඹට ම කියල බ්ලොග් එකක් පටන් ගන්න පුලුවන් ටිකක් එකතු උනාම... :yes:
    හි හි එල මචං තෑන්ක්ස්!!
    අපි බලමුකො තව ටිකක් ලියලා බුහහහා:P:D
     
    [DC]ASW

    Member
    Jan 2, 2009
    2,158
    17
    0
    Sri Lanka
    ඇත්තටම හුගක් ලස්සන නිර්මාණයක්. දිගටම ලියන්න සුබ පෙතුම් ! , මෙනවා උනත් මට අප්සෙට් උබට කියා ගන්න බේරී උනානේ මචන්. එක අතකින් කියපු නැති එකත් හොදයි කොල්ලෝ.
     
    nIpZ rOckZ

    Member
    Dec 22, 2009
    7,714
    155
    0
    31
    *~!in my own dream world!~*
    Hehe Poet kenek nam nemei:P:P
    eth hithata danunu deyak ohe liwwa:D:D
    Miita kalin 2k liyala thiyenawa;)
    I miss u section eke:(
    Oyath poem liyala thiyenawada:eek::eek:
    Mama dakala nahane:rolleyes::rolleyes:
    Girl kawda kiyala mama danneth nahane thama lol:lol:
    poet kenek newei unaata, Shakespeare wage liyanawa ne poems! :D
    ahh.. aiyo mama dakala naha ne!! :dull:
    hehehe.. eewa oyaalata pennanne naha! :P eewa pennanne oone ayata witharai!! :D:P
    heheh... :P hondai hondai.. ikmanata hoya ganna!!
    :lol::P
     
    • Like
    Reactions: kodi666

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    poet kenek newei unaata, Shakespeare wage liyanawa ne poems! :D
    ahh.. aiyo mama dakala naha ne!! :dull:
    hehehe.. eewa oyaalata pennanne naha! :P eewa pennanne oone ayata witharai!! :D:P
    heheh... :P hondai hondai.. ikmanata hoya ganna!!
    :lol::P
    අහ් ඇත්තද?
    වැඩියෙ බට(ර්) ගාන්න එපා:lol::lol:
    ඩැකල නැත්තම් බලාගන්නකෝ :yes::yes:
    ඇයි අපිට පෙන්නුවහම නරක් වෙනවද :frown::frown: අහ් දැන් ඔයාට එහෙම අයත් ඉන්නවද :D:D
    හොදයි හොදයි දැන් ලමයා දියුනුයි නේ :nerd::nerd:
    අපෝ දැන්ම කරදරේ වැටෙන්න බෑ ආයෙත් :nerd::eek::lol:
     
    nIpZ rOckZ

    Member
    Dec 22, 2009
    7,714
    155
    0
    31
    *~!in my own dream world!~*
    අහ් ඇත්තද?
    වැඩියෙ බට(ර්) ගාන්න එපා:lol::lol:
    ඩැකල නැත්තම් බලාගන්නකෝ :yes::yes:
    ඇයි අපිට පෙන්නුවහම නරක් වෙනවද :frown::frown: අහ් දැන් ඔයාට එහෙම අයත් ඉන්නවද :D:D
    හොදයි හොදයි දැන් ලමයා දියුනුයි නේ :nerd::nerd:
    අපෝ දැන්ම කරදරේ වැටෙන්න බෑ ආයෙත් :nerd::eek::lol:
    butter ithin rahai ne! :P tikak gaawama mokada wenne?! :lol::lol::lol:
    apooo na modayo! mama kiwwe, yaaluwanta pennuwa kiyala!! oya kiyana kattiya mata epaaa!! :rolleyes::P:P
    hahahha... AAYETH?! :P hondai hondaii.. meyath diyunui ne! :D:P
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    butter ithin rahai ne! :P tikak gaawama mokada wenne?! :lol::lol::lol:
    apooo na modayo! mama kiwwe, yaaluwanta pennuwa kiyala!! oya kiyana kattiya mata epaaa!! :rolleyes::P:P
    hahahha... AAYETH?! :P hondai hondaii.. meyath diyunui ne! :D:P
    ලොල්ස් ඒ උනාට කූඹි වහනවනේ :lol::lol: ඒ හින්දා ගාන්න එපා:yes::yes:
    අහ් ඒක මිසක් එතකොට අපි තරහ කාරයොද:shocked::shocked::shocked:
    දැන් එපා කිව්වට පස්සෙ ඕනෙමයි කියයි :eek::eek::eek:
    ඔව් ඔව් ආයෙත් තමයි ඇයි ඔයා දන්නේ නැද්ද:lol::lol: ඔව් අපි දියුනුයි තමයි නැතුව බෑනේ ;);)
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඇත්තටම හුගක් ලස්සන නිර්මාණයක්. දිගටම ලියන්න සුබ පෙතුම් ! , මෙනවා උනත් මට අප්සෙට් උබට කියා ගන්න බේරී උනානේ මචන්. එක අතකින් කියපු නැති එකත් හොදයි කොල්ලෝ.
    තෑන්ක්ස් මචං..
    ඔව් එක අතකට නම් ඒක කියාගන්න බැරුව ගිය එකමයි හොද :lol::D:yes: