~¤~ ආදරය සහ මම ~¤~ (aadaraya saha mama)

namila007

Well-known member
  • Mar 3, 2007
    3,771
    235
    63
    Kcity
    1pt15l.jpg


    මේක මගේ පළවෙනි සිංහල නිසඳැස..:yes:
    අඩුපාඩු ගොඩක් ඇති..:(
    ඒත් මේකේ තියෙන සමහර දේවල් සත්ය සිදුවීම්.:)


    :D:D:Dela b
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ගොඩක් ලස්සනයි සහෝදරයා...
    උණුසුම් සුභ පැතුම් නුඹට..!

    ටිකක් විතර මගේ ශෛලියට බරයි වගේ....

    ගොඩක් ස්තූතියි සහෝදරයා...:)
    මම ඔයාගේ නිර්මාණ දැකලා නැහැනේ:(
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Coooool!

    :) ෂහ්... :yes: උඹට නියම අදහස් තියනව නෙ... :D නියමයි මචන්... :yes: තව ලියහන් දිගටම... :baffled: උඹට ම කියල බ්ලොග් එකක් පටන් ගන්න පුලුවන් ටිකක් එකතු උනාම... :yes: