©බිස්නස්✓හෙල්ප්
මේකේ ඇතිනෙ BBM කරපුඅය ඉතින්
බන් මට අහන්න ඔන අපි දැන් බිස්නස් එකක් පටන් ගද්දි ඒක සුලුවෙන් පටන්
ගන්න එකද හොද නැත්නම් අංග සම්පූර්නව සේරම එකට දාන එක හොද්ද?
මම තව අවුරුදු 3කින් වගේ කැෆේ එකක් පටන් ගන්න ඉන්නේ හැබැයි සේරම එක පාර දාල මොකද මිනිස්සු ඉස්සෙලම දකින දේ වැදගත් කියල්යි මට හිතෙන්නෙ. මොකද තරගයක් දෙන්න නම් ඇපියරන්ස් එක වැදගත් නෙද? රි
අයිස්ක්ම් මැසින්, ඩ්රින්ක් මැසින්, හොට් ඩිස්ප්ලේ,කොෆි මැසින්, බ්රෙක් ෆස්ට් සැන්විච්, රයිස් ඔන් ටයිම් හදල දෙන්න.
ඇපියරන්ස් එක ගැන කිව්වොත්
ට්ව්, ක්ලීන් වොස් රූම්, ෆෑන්, බිල් සිස්ටම්
වගේ දැන් තෙරෙනවනේ සැලැස්ම,.....
ඉතින් එකපාරම තව තුන් හතර දෙනෙක් වැඩට අරන් ලස්සනට පටන් ගත්තොත් මොකද?
කඩෙත් මගේ ඒක හදන්න යන්නේ හොල් එක වගේ දිගට
පලෑන් කරගන්න ලේසියට,.. ඉතින් මට කියපල්ල මෙහෙම හොද්ද...?
,නැත්නම් පොඩිවට තනියම හිමින් වැඩේ කරන් යන එක හොද්ද පස්සේ ලොකු කරගන්න.