«--¤ ඕනම Android device එකක් 1-Click ROOT කරමු ¤--»

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    root karama labena wasi monawada,a awagema root kata passe labena awasi monawada,[/]

    After root
    Ape athe thamai p1. Apata one widiyata natawanna puluwan. Ram procc limit karala ewanne. Apata one widiyata ewa custom karaganna puluwan. Anika boot loader eka unlock karagaththoth wena wena os gahagannath puluwan. Root karaganna eka hodai. Eth e tharam danumak natnam epa. Thawa tikak hoyala balahan.
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මචන් මේකෙන් පුලුවන්ද galaxy S4 ෆේක් වර්ශන් එකක් root කරන්න???
    මම දන්නේ නෑ මේ ගැන හරියට. උදව්වක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් මචන්...
    රෙප්+++
     

    nawalage1951

    Member
    Oct 19, 2008
    69
    2
    0
    මගේ අලුත්ම ප්‍රස්නේ .මා ළඟ තියන්වා sc -02b ෆෝන් එකක් .android 2.3.6.මේකට වෙන rom එකක් දාන්නේ කොහොමද ?root කරලා තියෙන්නේ .any help
     

    miz_rox

    Member
    Jul 26, 2012
    62
    4
    0
    Mara Wedek dne

    :lol::lol: :):)

    Senior Oya nam Patta wedek ne,, ela ela suba pethum jaya wewa thaeawa danna mewage

    Oken Phone ekata kisi haniyak wenne nae..​