®++What are you listening to right now?"++®

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ලයිව් ගහනවා කොර...........:P
    11.gif
    11.gif
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපේ උන් බෝම්බයක් වත් අත අරියිද දන්නේ නැ:lol::lol::lol:

    :lol:

    ලයිව් ගහනවා කොර...........:P


    11.gif

    බ්ලැකා උඹ ලංකාවෙ රොක් ෆලෝ කරන්නැදද ... ස්ටිග්මාටා වගේ උනෙගෙ :nerd:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :lol:




    11.gif

    බ්ලැකා උඹ ලංකාවෙ රොක් ෆලෝ කරන්නැදද ... ස්ටිග්මාටා වගේ උනෙගෙ :nerd:
    ස්ටිග්මාට ඩ්‍රමා මගේ යලුවෙක්. අපේ ස්කොලේ පොරක්:P
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    11.gif

    බ්ලැකා උඹ ලංකාවෙ රොක් ෆලෝ කරන්නැදද ... ස්ටිග්මාටා වගේ උනෙගෙ :nerd:
    මට සෙට් වෙලා නැහනේ..........:dull:
    ඉනද්‍රචාප, චිත්‍රාල් වගේ නම් අහනවා... නෙම්සිස් එකක් අහලා තියෙනවා....:D
    මම දැන් බලන්නම් ඔය බැන්ඩ් එක,,,,,,,,,
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට සෙට් වෙලා නැහනේ..........:dull:
    ඉනද්‍රචාප, චිත්‍රාල් වගේ නම් අහනවා... නෙම්සිස් එකක් අහලා තියෙනවා....:D
    මම දැන් බලන්නම් ඔය බැන්ඩ් එක,,,,,,,,,

    එකපාරටම සෙට් වෙන එකක් නෑ ... උන්ගෙත් ඔරිජිනල් මියුසික් තියෙනව :nerd: