එහෙමත් එකක්ද...........ඉස්සර පොප් ගහපු හුගක් එවුන් දැන් ටෙක්නො ගහන්නේ![]()


එව්වනම් කියන්න බෑ![]()


අපේ උන් බෝම්බයක් වත් අත අරියිද දන්නේ නැ![]()

ලයිව් ගහනවා කොර...........

ස්ටිග්මාට ඩ්‍රමා මගේ යලුවෙක්. අපේ ස්කොලේ පොරක්
![]()
බ්ලැකා උඹ ලංකාවෙ රොක් ෆලෝ කරන්නැදද ... ස්ටිග්මාටා වගේ උනෙගෙ![]()

මට සෙට් වෙලා නැහනේ..........![]()
බ්ලැකා උඹ ලංකාවෙ රොක් ෆලෝ කරන්නැදද ... ස්ටිග්මාටා වගේ උනෙගෙ![]()


ස්ටිග්මාට ඩ්‍රමා මගේ යලුවෙක්. අපේ ස්කොලේ පොරක්![]()
උඹ තෝමියන්ද ... stigmata ... wild fire එහෙම හොඳයි 
FB 1 තියෙන්නේ ඩෝඋඹ තෝමියන්ද ... stigmata ... wild fire එහෙම හොඳයි
![]()

මට සෙට් වෙලා නැහනේ..........
ඉනද්රචාප, චිත්‍රාල් වගේ නම් අහනවා... නෙම්සිස් එකක් අහලා තියෙනවා....
මම දැන් බලන්නම් ඔය බැන්ඩ් එක,,,,,,,,,

FB 1 තියෙන්නේ ඩෝ![]()



මම ගියා ෆට්ට නිදි මතයි බන්

මාත් කැපුනාවේ.සුභ රැයක්.


Master of Puppets - Metallica


කොල්ලා දියිනුවෙලා.... 
