®AIRTEL® GANNA EPOOOOOOOO

yohanrox1

Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    අපිට නම් ඔය කියන තරම් අවුලක් නෑ...!!:eek::eek: IDM දැම්මම 360Kbps වගේ ස්පීඩ් එකකින් බාන්න පුලුවන්.. :cool::cool:කිසි අවුලක් නෑ..!! :no::no::no: ( පොඩි සීන් එකක් තියෙනවා,, සමහර වෙලාවට කනෙක්ශන් එක ඩ්‍රොප් වෙනවා.. හැබැයි ඩිස්කනෙක්ට් කරල කනෙක්ට් කරාම ගින්දර වගේ වැඩ බන්...!!! :yes::yes::yes: )
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Diloagnam 1.5 Mbps vthara ebawa. RS eken 250-300 KBps vthara DL wenawa. Customer care 1ta kiyapan macho..
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    අපිට නම් ඔය කියන තරම් අවුලක් නෑ...!!:eek::eek: IDM දැම්මම 360Kbps වගේ ස්පීඩ් එකකින් බාන්න පුලුවන්.. :cool::cool:කිසි අවුලක් නෑ..!! :no::no::no: ( පොඩි සීන් එකක් තියෙනවා,, සමහර වෙලාවට කනෙක්ශන් එක ඩ්‍රොප් වෙනවා.. හැබැයි ඩිස්කනෙක්ට් කරල කනෙක්ට් කරාම ගින්දර වගේ වැඩ බන්...!!! :yes::yes::yes: )

    ඔන්න ඕක විතරයි මටත් තියෙන අව්ල..
    නැත්තන් එලමකිරි
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    ඔහෝම අව්ලක් අපිටනෑබං.id man දාගනින්. 250kbps වගෙ වැඩ
     
    Last edited: