ekaneekanan aththa![]()

දැන් උබ කියන්නේ අන්ගුලිමාල කැලනිය වැන්දා කියලද?![]()

man ehma kiwwada moto 
dan uba kiyanne paw karalath rahath wenna ba kiyaladauba waradi point ekak allan inne
hariyatama hari
dan depaarai
uba waradi point ekak allan inne![]()

mage tesy kala.. awlak natilu..
mamane ubata qwe tws karaganin ki..![]()

කර්මය විපාක දෙන කාල අනුව කොටස් 4කට බෙදෙනවා
1.දිට්ඨ ධම්ම වේදනීය කර්මය. (ඒ ආත්මයේදීම විපාක දෙනවා)
2.උපපජ්ජ වේදනීය කර්ම.(ඊලඟ ආත්මේදි විපාක දෙනවා)
3. අපරාපරිය වේදනීය කර්ම (තුන්වන ආත්මේ ඉඳන් නිවන් දකින් ආත්මය දක්වා ඕනම අවස්තාවක විපාක දෙන්න පුලුවන්)
4. අහෝසි කර්ම. (මේ තුන් විදියට විපාක දෙන්න බැරිවුනොත් අහෝසි වෙනවා)
දිට්ට දම්ම වේදනීය කර්ම විපාක දුන්න නිසා තමා අංගුලිමාල රහත් උනාට පස්සෙත්
ගල්මුල් වලින් ගුටි කැවේ
උපපජ්ජ වේදනීය කර්ම,අපරාපරිය වේදනීය කර්ම දෙක විපාක දෙන්න බැරිවුනේ රහත් වුනාට පස්සේ නැවත ඉපදීමක් නැති නිසා
ඒ කියන්නේ අහෝසි කර්ම විදියට අහෝසි වුනා![]()

ඔව්aniwa thanx![]()
itin man kiyanne paw kalath minissunta hadenna puluwan neda![]()

.
.ඔව්
හැබැයි කලින් කරලා තියෙන පව් මැකිලා යන්නේ නෑ පස්සේ පින් කලා කියලා
පවට පින කැපිලා යන්නේ නෑ![]()
කරපු පව් වලට වෙනම විපාක විඳින්න ලැබෙනවා කරපු පින් වලට වෙනම විපාක විඳින්න ලැබෙනවා
උබ හරක් මරන එකෙක් කියලා හිතමු.උබ හරක් මැරුවත් ගෙදර ඉන්න බල්ලාට කෑම දෙනවා.
එතකොට උබට හරක් මරපු එකේ විපාක ව්ඳින්න වෙනවා.ඒ වගේම බල්ලට කන්න දුන්න එකේ විපාකත් විදින්න ලැබෙනවා
අන්න ඒ වගේ තමා.
කරත්තේ බැන්ද හරකා පිටුපස රෝදය කැරකෙනවා වගේ පව් පින් පලදෙනවා කියලා තියෙන්නේ.
aniwaekane
kohmath hindhu arenna anik agam deka parachra kaleth balen ne ban
match ekath kawa nedha
![]()

dan uba kiyanne paw karalath rahath wenna ba kiyalada![]()
aniwa thanx![]()
itin man kiyanne paw kalath minissunta hadenna puluwan neda![]()
cena ta oya uththare hambawwla thiyenne....ඔව්
හැබැයි කලින් කරලා තියෙන පව් මැකිලා යන්නේ නෑ පස්සේ පින් කලා කියලා
පවට පින කැපිලා යන්නේ නෑ![]()
කරපු පව් වලට වෙනම විපාක විඳින්න ලැබෙනවා කරපු පින් වලට වෙනම විපාක විඳින්න ලැබෙනවා
උබ හරක් මරන එකෙක් කියලා හිතමු.උබ හරක් මැරුවත් ගෙදර ඉන්න බල්ලාට කෑම දෙනවා.
එතකොට උබට හරක් මරපු එකේ විපාක ව්ඳින්න වෙනවා.ඒ වගේම බල්ලට කන්න දුන්න එකේ විපාකත් විදින්න ලැබෙනවා
අන්න ඒ වගේ තමා.
කරත්තේ බැන්ද හරකා පිටුපස රෝදය කැරකෙනවා වගේ පව් පින් පලදෙනවා කියලා තියෙන්නේ.

adu wadi katha naa banz![]()
![]()
godak pin kaloth godak hoda dewal sidda wenawa e kiyanne
ela
paw pin walata wada wadinam aniwa ewa palisan denawa neda

adu wadi katha naa banz
uba pin 1000k karala eka pawak karath e pawa padisan denawa
anith eka pin karanna oone sapa sampath balaagena nemei. ehema pin karanawa kiyanne uba thawath sasare alenawa kiyana ekai. niwan aramunu karagenai pin karanna oone![]()