°•.¸.•°I'm the Last°•.¸.•°

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔය අනාත සොන්නය දන්න මගුල..:rofl:
:rofl:
සිරාවට මම ලගක් වෙන කන් හිතුවෙ ඇන්ටි කෙනෙක් වෙන්න ඇති කියලා:P ලගක් කිව්වෙ අවුරුද්හට දෙකකට වගෙ:rofl:
නම ඉරේෂා කියලා නේද උබ හිතුවේ:P
 
lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මචං මං ඒක දිගට පැය 24ක් ඒල කිරි ඒෙක් ඉන්නවා. ෙලාග් අවුට් ෙවන්ෙන් ෙහට උෙද් හතට
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    mottaya linde :lol:
    නැ කසියා බැරල් එකක පතුලෙ:rofl:
    12හ කෙටුවට සුබ පැතුම්:)

    අනිවා.. අවුරුදු ගනන් එකට හිටපු උන්ගෙ කැටයම් වල හැටියට ඔහොම වෙන්න එපැයි..:rofl:
    ඔව් බන් සිරාවට..:dull:
    :rolleyes::rolleyes::rolleyes::

    :rofl:
    නම ඉරේෂා කියලා නේද උබ හිතුවේ:P
    ඔව්:sorry: මු දෙකටම නැති නමක් දාගෙන මම මොකක් කරන්නද:angry: හොද වෙලාවට මම වතිල වගෙ අසහන කාරයෙක් නොවුනෙ:rofl:

    මචං මං ඒක දිගට පැය 24ක් ඒල කිරි ඒෙක් ඉන්නවා. ෙලාග් අවුට් ෙවන්ෙන් ෙහට උෙද් හතට
    බෙහෙත් ටිකක් ගනින්:P
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔව්:sorry: මු දෙකටම නැති නමක් දාගෙන මම මොකක් කරන්නද:angry: හොද වෙලාවට මම වතිල වගෙ අසහන කාරයෙක් නොවුනෙ:rofl:
    මම කාගෙන් හරි ඇහුවත් එක්ක ඕක කොල්ලෙක්ද කියල..:rofl: දාන කමෙන්ට් වලිනුත් කියන්න අමාරුයි..:rofl: දාන්නෙම පී කමෙන්ට් නේහ්..:P:P:rofl:
    මේකටනම් ඌට රිදෙයි™..:rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    mottaya linde :lol:
    avatar123465_37.gif

    නැ කසියා බැරල් එකක පතුලෙ:rofl:
    12හ කෙටුවට සුබ පැතුම්:)

    avatar123465_37.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    lole lol dan ridila awith kiyawai :rofl:
    bohoma sthuthi machoz :D
    ඕකා නෝන්ඩි උනාට දැන්නෙ නැ බන් මොකො කස්ටර්මර්ට ශොට් එකයි මුට දෙකයි නෙ:rofl:

    මම කාගෙන් හරි ඇහුවත් එක්ක ඕක කොල්ලෙක්ද කියල..:rofl: දාන කමෙන්ට් වලිනුත් කියන්න අමාරුයි..:rofl: දාන්නෙම පී කමෙන්ට් නේහ්..:P:P:rofl:
    මේකටනම් ඌට රිදෙයි™..:rofl:

    :rofl:සිරාවට බන් කමෙන්ට් බලපන්කො නිකන් කෙල්ලෙක් ලියනවා වගෙ ඔයා මෙයා කියල කතා කරන්නෙ:baffled:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඕකා නෝන්ඩි උනාට දැන්නෙ නැ බන් මොකො කස්ටර්මර්ට ශොට් එකයි මුට දෙකයි නෙ:rofl:

    :rofl:සිරාවට බන් කමෙන්ට් බලපන්කො නිකන් කෙල්ලෙක් ලියනවා වගෙ ඔයා මෙයා කියල කතා කරන්නෙ:baffled:
    අපිට රිදෙන්නෙ නෑ කුකුලෝහ්..:dull:
    ඒකනෙ බන්.. උබ අරූ මූ කියලවත් කියන්නෙ නැහැ.. පස්සෙ රේඩියො ත්‍රෙඩ් එකක දැක්ක ඉරේශ් කියල තියෙ.. එතනින් තමයි දැනගත්තෙ..:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නැ කසියා බැරල් එකක පතුලෙ:rofl:
    12හ කෙටුවට සුබ පැතුම්:)

    :rolleyes::rolleyes::rolleyes::

    ඔව්:sorry: මු දෙකටම නැති නමක් දාගෙන මම මොකක් කරන්නද:angry: හොද වෙලාවට මම වතිල වගෙ අසහන කාරයෙක් නොවුනෙ:rofl:
    ඔව් නමෙන් හොයන්න බෑ:yes:
    වෙලාවට Ereshaz77 කියලා තිබ්බේ :PEreshaz90 ගානක් තිබ්බා නම් කට්ටියට මූට පෙරනවා:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කාගෙන් හරි ඇහුවත් එක්ක ඕක කොල්ලෙක්ද කියල..:rofl: දාන කමෙන්ට් වලිනුත් කියන්න අමාරුයි..:rofl: දාන්නෙම පී කමෙන්ට් නේහ්..:P:P:rofl:
    මේකටනම් ඌට රිදෙයි™..:rofl:
    :yes:
    මූ ඉස්සර ටයිප් කරන්නෙත් හෙන කලාතුරකින් නේ:eek:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපිට රිදෙන්නෙ නෑ කුකුලෝහ්..:dull:
    ඒකනෙ බන්.. උබ අරූ මූ කියලවත් කියන්නෙ නැහැ.. පස්සෙ රේඩියො ත්‍රෙඩ් එකක දැක්ක ඉරේශ් කියල තියෙ.. එතනින් තමයි දැනගත්තෙ..:rofl:
    එහෙමෙයි
    avatar123465_37.gif

    ආයෙ ඇවිල්ලා මේක දැක්කම නම් උබ,අරු මු විතරක් නෙමෙයි තව තව දෙවල් කියයි:rofl:

    ඔව් නමෙන් හොයන්න බෑ:yes:
    වෙලාවට Ereshaz77 කියලා තිබ්බේ :PEreshaz90 ගානක් තිබ්බා නම් කට්ටියට මූට පෙරනවා:rofl:
    සිරාවට:yes:
    උබත් ඒකද මොකුත් කිව්වෙ නැත්තෙ:P