එහෙමදkristen stewart හරි මූසලයිනෙ බන්.. ඒකි හිනාවෙනෝ දැකල තියෙද?නෑනෙ..
උබ කියන්නේ කවුද? මෙයා හලි සීදේවි..

ඒකිත් ලස්සනයි මේකිත් ලස්සනයි මට නම්
amanda seyfried තමා ඒකි 85

කේඒක එච්චර හොඳ නෑ බන්..අපෙ එකෙක්ගෙ ඔහොම කඳුලු ආව.. පස්සේ බලද්දි ඇහැ ඇතුලේ පනුවෙක්.. පස්සේ ඇහැ කුනු උනා.. ඒ ඇහෙන් විශබීජ ගිහින් අනිත් ඇහැත් කුනු උනා.. ඒ විශබීජ ඇඟ පුරා ගිහින් මුගෙ අතේ, කකුල්වල ඇඟිලි කුනුවෙලා වැටුනා.. ඩොක්ට කෙනෙකුට පෙන්නුවම මුලින් හිතුවේ ලාදුරු කියල.. ඉතින් මිනිහට බෙහෙත් දුන්නේ ලාදුරු වලට..
පස්සේ මුගෙ කුනුවීම ඇඟ පුරා පැතිරුනා. මාසෙකට පස්සේ මූ මැරුනා. මැරිලා දවසකට පස්සේ ඇඟෙන් පනුවො දහස් ගනන මතු උනා..
උබටත් ඒකම වෙයි...![]()

අනේද කියන්නේ..![]()



අපෙ එකෙක්ගෙ ඔහොම කඳුලු ආව.. පස්සේ බලද්දි ඇහැ ඇතුලේ පනුවෙක්.. පස්සේ ඇහැ කුනු උනා.. ඒ ඇහෙන් විශබීජ ගිහින් අනිත් ඇහැත් කුනු උනා.. ඒ විශබීජ ඇඟ පුරා ගිහින් මුගෙ අතේ, කකුල්වල ඇඟිලි කුනුවෙලා වැටුනා.. ඩොක්ට කෙනෙකුට පෙන්නුවම මුලින් හිතුවේ ලාදුරු කියල.. ඉතින් මිනිහට බෙහෙත් දුන්නේ ලාදුරු වලට.. 
අපි වගේ අනාත සිංහල කුකුල්ලුන්ට ඕව තේරෙන්නෙ නෑ..

බෙහෙත් ගනින්
හැතිරි..
