°•.¸.•°I'm the Last°•.¸.•°

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :confused: තට්ටේ හද එලියට දිලිසේනවද බන් ?

    තෙල් ටිකක් ගාල ස්පොන්ජ් කෑල්ලකින් ඇතිල්ලුවොත් මූන බලාගන්න පුලුවන්..:)

    එහනම් රෑට රෑට .. අතුල්ලපන් :cool: okz

    මම මෙච්චරකල් දවල්ට ඇතිල්ලුවෙ..:eek: උයා කියන නිසා රෑට අතුල්ලන්නම්..:)

    නෑ නෑ .. දවල්ට අතුල්ලපන් ... රෑට චුට්ටක් අතුල්ලපන් :cool: .. අතේ වියදම හොයාගන්න එපැයි රෑට

    උයා අතේ වියදම් හොයාගන්නේ නැද්ද?:eek:කොහොමද මේ රටේ තත්වෙත් එක්ක කාල ඇඳල ජීවත් වෙන්නෙ?:eek:

    :shocked: :lol::lol: TABLET




    emule.png
    .. උයා අතේ වියදම හොය හොයා ඉන්න :dull:

    ඒ කියන්නේ නැද්ද? මේ රටේ තියෙන ප්‍රශ්න එක්ක කොහොමද උයා කෙලින් ඉන්නේ?:eek:
    fuck-that-bitch-yao-pff.png
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අහ් මගේ වහල්ලු... කාලද ඉන්නේ?:cool:
    danui kanne :dull:
    තාම..
    8.gif

    යකොව් දැන් 10.30යි නෙ...බිත්තර 12ක් වත් තම්බගෙන කාහන්.. නැත්නම් උබට ගැස්ට්‍රියිටීස් හැදෙයි..:baffled:
    bittara 3k thmbagena kaawa :cool:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    danui kanne :dull:

    bittara 3k thmbagena kaawa :cool:
    ලොල්ස්... තුනක් මදි.. 12 තමයි ගාන..
    ඔම්ලට් තමා බොල කන්නේ :P
    ඔම්ලට් හරි යන්නේ නෑ බොල..:no: හොඳම විදිය තමයි අමුවෙන් බීපන්.. නැත්නම් තම්බගෙන කාපන්..