°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    nah mama mee honda plan ekak gahuwa ekai enna parakku une :cool:
    anYbq2o_460sa.gif

    ඇගී ආයෙ ලබන මාසෙනෙ ලොග් වෙන්නෙ...:rofl::rofl:මේක දකින්නෙ නෑ..:cool::cool::cool:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එක්කෝ උබ නැත්නම් ඇනිමේෂන් කාරයා...:yes::rofl:
    ඌ වෙන ත්‍රෙඩ් වගේක නම් ඉන්නව දැක්ක.. කෝ මිනිහ..:rofl: අපි එකයි කියන්නෙ.. ඒක කියනව රිදෙන්නම..:cool::cool:
    ඕයි උබ මට හැමදාම රෙප් දෙනව..:D අද යන්තම් උබට [edit:rep] දෙන්න පුලුවන්ලු..:rofl:
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඌ වෙන ත්‍රෙඩ් වගේක නම් ඉන්නව දැක්ක.. කෝ මිනිහ..:rofl: අපි එකයි කියන්නෙ.. ඒක කියනව රිදෙන්නම..:cool::cool:
    ඕයි උබ මට හැමදාම රෙප් දෙනව..:D අද යන්තම් උබට [edit:rep] දෙන්න පුලුවන්ලු..:rofl:

    aQqR5wd_460sa.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රපොර්තු කොරනවැයි?:rofl::rofl:මොකද වෙන්නෙ කියල බලන්න..:rofl:
    එහෙම එකක් නම් නැතුව ඇති බන්...:oo:
    හින්දි විතරක් නෙමෙයි ලන්කාවෙ හදපු නැති හැම එකටම එහෙමයි.. පස්සෙ ආණ්ඩුවෙ චැනල් වලි බදු නැතුව පෙන්නුව කියල පුද්ගලික නාලිකා ටිකත් බදු ගෙවන්නෙ නැතුව හිටියා..:rofl:
    ඒකෙන් උනෙ පෙන්න පෙන්න හිටපු ෆිල්ම් ටික බාගෙකටත් වඩා අඩුවෙච්ච එක..:dull:
    පව් යකෝ උබගෙයි ez ගෙයි බොසා නේ:angry:
    ඔව් නේ
    හැබැයි ඔය නීතිය දැම්මාට පස්සේ කැසික
    බල් ඉන්දියන් ඩ්‍රාමා පෙන්නන එක නම් නැවතුනා:D
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පව් යකෝ උබගෙයි ez ගෙයි බොසා නේ:angry:
    ඔව් නේ
    හැබැයි ඔය නීතිය දැම්මාට පස්සේ කැසික
    බල් ඉන්දියන් ඩ්‍රාමා පෙන්නන එක නම් නැවතුනා:D
    fb-photocomments.blogspot.com%25252B123dch.jpg
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පව් යකෝ උබගෙයි ez ගෙයි බොසා නේ:angry:
    ඔව් නේ
    හැබැයි ඔය නීතිය දැම්මාට පස්සේ කැසික
    බල් ඉන්දියන් ඩ්‍රාමා පෙන්නන එක නම් නැවතුනා:D
    මිනිහ මට වෙනස්කම් කරනව.. කුඩ්ඩට බෝනස් වැඩියෙන් දෙනව...:(
    නැවතුනෙ නෑ බන්.. අඩු උනා.. ඉන්දියන් ඩිරෙක්ටර්ස්ල ඇවිල්ල ලන්කාවෙ නාට්‍ය හැදුවනෙ.. වෙනසක් නෑ.. මූන පොඩ්ඩක් පේන්න මේකප් ගාල සාරි ඇඳල..
    දැනුත් එකක් යන්නෙ අර ස්වප්නා කියල..:P
    තාමත් මහ දවල් 12ට 1ට විතර සිරසෙ ඔය සෙට් එකක් පෙන්නනව..