°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එහෙම තමයි යකෝ මොට්ටයින්ට ඕවා තේරෙන්නේ නෑ... :rofl:
    ගේම් දෙන්නේ මොකටද බන් ඌ මගේ ෆිට් එකක්නේ....:P
    ඒක මාර කෙලියක්නෙ යකෝ.. මම නොදන්න දෙයක් උබ දැනගන්න විදියක් නෑ...:oo:
    ඒක තමයි යකෝ ගේමක් දෙනවද කියල ඇහුවෙ...:dull:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔව් ඔව්..:lol:
    ajr9rBg_460sa.gif

    උය ඉතින්... නිකන් ඉන්නකෝ...
    :rofl::rofl:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඒක මාර කෙලියක්නෙ යකෝ.. මම නොදන්න දෙයක් උබ දැනගන්න විදියක් නෑ...:oo:
    ඒක තමයි යකෝ ගේමක් දෙනවද කියල ඇහුවෙ...:dull:
    උඹට වඩා දශමයක් මට මොලේ තියෙනවා මොට්ටයෝ :cool:
    ගේම් දෙන්න ඕනේ තොපි වගේ මී හරක්ටනේ බන් :rofl:
    (මේකටනන් හොඳටම රිදෙයි :lol:)
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උඹට වඩා දශමයක් මට මොලේ තියෙනවා මොට්ටයෝ :cool:
    ගේම් දෙන්න ඕනේ තොපි වගේ මී හරක්ටනේ බන් :rofl:
    (මේකටනන් හොඳටම රිදෙයි :lol:)
    කියල හිත හදාගනින්...:rofl:
    ඕකේ..:(:(
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මොනාද බන් කියන්නෙ? පූර්වාපර සන්ධි ගැලපෙන්නෙ නෑනෙ..:dull::dull:
    කාපුවගෙ වේදනාවට දැන් අනුන්ගෙ ඒවට අල්ලනව...:lol::lol::lol:
    උපරිම වේදනාවටත් වැඩි වේදනාවෙ™ සලකුනු..:cool: