එහෙමවත් කියාපන්
මෙකටනම් පොලව පලන් යන්න රිදෙයි™
උබලා vm වලටත් ලොකු 4to දානවාද"මට පේන්නේ නැතිඋනාට ප්‍රොෆයිල් එකට එන උන්ට පේන නිසා ඩිලීට් කරනව.."
මට දැනෙන්නෙ බිත්තියක් එක්ක දොඩනව වගේ..![]()

ම්ම්ම් නෙට් ස්ලෝ,එඩිට් කොරද්දි මේක quote කොරලා..

එහෙමවත් කියාපන්
මෙකටනම් පොලව පලන් යන්න රිදෙයි™
උබලා vm වලටත් ලොකු 4to දානවාද"මට පේන්නේ නැතිඋනාට ප්‍රොෆයිල් එකට එන උන්ට පේන නිසා ඩිලීට් කරනව.."
මට දැනෙන්නෙ බිත්තියක් එක්ක දොඩනව වගේ..![]()

ම්ම්ම් නෙට් ස්ලෝ,එඩිට් කොරද්දි මේක quote කොරලා..

මම දැම්මෙ නැහැ කුඩ්ඩ මගේ එකට දැම්ම.. කුඩ්ඩට පොඩ්ඩක් රිද්දුවම පොඩි එකා වගේනෙ..උබලා vm වලටත් ලොකු 4to දානවාද
![]()

පැයකින් විතර අයින් කරන්න හිටියේ,මේකා ඒක ඩිලිට් කරලා...උබලා vm වලටත් ලොකු 4to දානවාද![]()

na ban mamayi ubata dunne..මම උබට දුන්නෙ නැහැවගේ මතක.. මොකද්ද තිබ්බ පික් එක/දෙක?..![]()

කවුරු කරත් එකයිනෙ.. මම ඩිලීට් කලාම හැමෝම දැනගන්නව මම අහින්සකයි කියල...පැයකින් විතර අයින් කරන්න හිටියේ,මේකා ඒක ඩිලිට් කරලා...![]()

ඒ කියන්නෙ උබ දවස් දෙකකදි දෙපාරක් රෙප් දුන්නද?


so, mottaya just became a glorious beacon of light...
තොපි තඩි පික් එක්ක රෙප් දීපු නිසා..![]()


na yako,ada vitharayi dunne...ඒ කියන්නෙ උබ දවස් දෙකකදි දෙපාරක් රෙප් දුන්නද?![]()

profile eka balanna ena ewunta thama karadareමම දැම්මෙ නැහැ කුඩ්ඩ මගේ එකට දැම්ම.. කුඩ්ඩට පොඩ්ඩක් රිද්දුවම පොඩි එකා වගේනෙ..![]()


පැයකින් විතර අයින් කරන්න හිටියේ,මේකා ඒක ඩිලිට් කරලා...![]()

කවුරු කරත් එකයිනෙ.. මම ඩිලීට් කලාම හැමෝම දැනගන්නව මම අහින්සකයි කියල...![]()




ඔය කඳු ටික ඊයෙත් එකෙක් දීල තිබ්බ..na yako,ada vitharayi dunne...![]()
ඒක බ්ලොක් කරපු නිසා තමයි අදත් උබ් දීපු එකත් බ්ලොක් වෙන්න ඇත්තෙ..

ඒක නිසා තමයි ඩිලීට් කලේ.. මම බ්ලොක් කලාට අනිත් උන් බ්ලොක් කරල නෑනෙ..profile eka balanna ena ewunta thama karadare
minimize karannath baene
![]()

කවුද යකෝ මට අනින්නෙ?අනී පව් උයා..................................................අනී පව් උයා

කරලා උඹ හිතුවේ අපි දන්නේ නැති වෙයි කියලනේඅන්න එහෙම තමයි මගේ වහල්ලු...
කොහොමහරි කලානෙ..මේකටනම් පොඩ්ඩක්වත් රිදෙන එකක් නෑ..
![]()



ඔව් ඔව් මාර ලස්සනයි ගිහින් පදිංචි වෙන්න හිතුනාලස්සනයි නෙහ්..
ඔව් බන්,ඌ හිතන් ඉන්නේ මට පික් එකක් හරියට දා ගන්න බැ කියලා.
මේකට නම් ඇඩෙන්න රිදෙයි.


Damer ද Cena ද...???mottaya,damer
owun dennagema 7yi neda
krageth 7yi
![]()


ඕක දන්නෙ නැත්නම් ෆුල් අනාත ඩයල් එකක් නෙහ්.. මම දන්නව උබ ෆුල් අනාත නෑ කියල..කරලා උඹ හිතුවේ අපි දන්නේ නැති වෙයි කියලනේ
උඹේ බලාපොරොත්තු සුන්වීම පිලිබඳ මාගේ බලවත් කණගාටුව
මේකටත් හොඳටම රිදෙයි![]()

ඇත්ත කියන්න උයා එහෙමනේ හිතුවේඕක දන්නෙ නැත්නම් ෆුල් අනාත ඩයල් එකක් නෙහ්.. මම දන්නව උබ ෆුල් අනාත නෑ කියල..![]()
