°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    fuck-that-bitch-scared-yao.jpg
    ඉවසහන්.. ඉවසහන්..
    avatar123465_37.gif

    uparima wedanaawe salakunu :cool:
    කේ..
    avatar123465_37.gif

    paththare thamai yakow meh damme :rofl:
    උබලයි ලිඳ ලඟ සංගමේ පත්තරේ ගැන නෙමෙයි මම කිව්වෙ..
    avatar123465_37.gif

    :rofl:

    කේ.උබට කැම්පස් එකෙත් මොට්ටයා කියලා කාඩ් එක වැටුනා නම් මරු:rofl:
    කිසිම පාලුවක් නෑ :no:.
    මොන ජාතියෙ ලොන්ත කාඩ් එකක් සෙට් වෙයිද දන්නෙ නෑ බන්.. :rofl::rofl:
    කෑම්ප් එකේ සති 3යි හිටියෙ කාඩ් 4ක් වැටුන..:rofl:
    අපිත් එක්ක හිටපු කෙල්ලොත් ඒක කියනව.. මම කෑම්ප් එකේදි දවසක් කෑම කාල අහිංසක විදියට භට නිවාසයට යද්දි උන් 5-6 දෙනෙක් සෙට් වෙලා මගේ කාඩ් එක කියල කෑගැහුවා.. හතර විලි ලැජ්ජවයි..:dull: මේජර් කාරයෙකුත් ඒක ඇහිල මට ඒක කියල කතා කලේ..:(
    අනේහ් පල.. මම දන්න්ව උබලට මම නැතුව පාලුයි කියල...... නේද?:rolleyes:
    ටිකක් අමාරුවෙයි
    avatar123465_37.gif
    බලමුකො.. ටික කලක් ඉඳපන්.. පස්සෙ උබටත් වලතර වගේ ජනේලෙන් තමයි එබෙන්න වෙන්නෙ.. මම 3000ක විතර සෙට් එකක් එක්ක බහිනකොට..:cool:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ආදරය යන වදනේ.. මනුලොවේ මිනිසත් භවයේ..
    මහිම ඔබෙනි දැනුනේ.. අයාලේ ගිය ජීවිතේ ඔබෙනි පල ගැනුනේ..:love:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මොන ජාතියෙ ලොන්ත කාඩ් එකක් සෙට් වෙයිද දන්නෙ නෑ බන්.. :rofl::rofl:
    කෑම්ප් එකේ සති 3යි හිටියෙ කාඩ් 4ක් වැටුන..:rofl:
    අපිත් එක්ක හිටපු කෙල්ලොත් ඒක කියනව.. මම කෑම්ප් එකේදි දවසක් කෑම කාල අහිංසක විදියට භට නිවාසයට යද්දි උන් 5-6 දෙනෙක් සෙට් වෙලා මගේ කාඩ් එක කියල කෑගැහුවා.. හතර විලි ලැජ්ජවයි..:dull: මේජර් කාරයෙකුත් ඒක ඇහිල මට ඒක කියල කතා කලේ..:(
    අනේහ් පල.. මම දන්න්ව උබලට මම නැතුව පාලුයි කියල...... නේද?:rolleyes:
    අපිටත් කියහන් වැටෙන කාඩ් එක මොකක්ද කියලා:P
    පට්ට සීන් එක:rofl: උබ ඇහුන්නෑ වගේ යන්න එපැයි:Pකිසිම පාලුවක් නෑ:no:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බලමුකො.. ටික කලක් ඉඳපන්.. පස්සෙ උබටත් වලතර වගේ ජනේලෙන් තමයි එබෙන්න වෙන්නෙ.. මම 3000ක විතර සෙට් එකක් එක්ක බහිනකොට..:cool:
    3000ක් :lol:1000=1 කියලා ගත්තත් එච්චර එන එකක් නෑ
    avatar123465_37.gif
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අපිටත් කියහන් වැටෙන කාඩ් එක මොකක්ද කියලා:P
    පට්ට සීන් එක:rofl: උබ ඇහුන්නෑ වගේ යන්න එපැයි:Pකිසිම පාලුවක් නෑ:no:
    ලොල්... බලමු කියන්න පුලුවන් එකක් නම් කියන්නම්..:rofl::rofl:
    ඔව් ඕයි..:( පිස්සුද.. අපේ නහුට්ටො ටික මාව දුටු තැන ඒක කියල කෑගහල කෑම්ප් එකේ ඔක්කොම උන් දන්නව මගේ කාඩ් එක..:( කොල්ලෙක් කිව්වනම් අවුලක් නෑ.. :dull:
    දැනුත් කෙල්ලෙක්ට ගොන් පාට් එකක් දාද්දි උන් මුලින්ම ඕකයි තව කාඩ් එකටත් වඩා අජූත සීන් එකකුයි තියෙ ඒව මතක් කරනව..:(:(

    3000ක් :lol:1000=1 කියලා ගත්තත් එච්චර එන එකක් නෑ
    avatar123465_37.gif
    හෙහ්.. හිටුකො බලාගෙන.. මූන සමතලා කරනව..
    avatar123465_37.gif
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අද චිකන් කෑම එකක් ගත්ත.. බොලා වගේ අනාත කලු කැත කෙට්ටු හාමතේ මැරිච්ච කුකුල්ලු දෙන්නෙක්ගෙ බෙලි දෙකක් තිබ්බෙ.. මස් කඳුලක් නෑ..
    avatar123465_37.gif
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මොට්ටා මොකෝ දැන් තත්වේ..මන් බිසි බන් දැනුයි ගෙදර ආවෙ:baffled:
    තත්වේ දැනට ශේප්..:( සතියෙ දවසක මැසේජ් 2-3යි.. මේකි ෆෝන් එක බදන් නිදි..:rofl: ඊලඟ දවසෙ එනව නින්ද ගියා කියල..:rofl: අනිත් දවස්වල නම් අවුලක් නෑ.. :)
    …ඊලඟ මාසෙ යන්න ඕන බොරුවක් හදාගෙන.. :Pප්‍රතිචාරෙ මොකද්ද කියල බලන්න.. මේක හරිගියොත් පුටේ බොලැයි ගෙදර ඇවිල්ල කේක් කෑල්ලක් කවල යනව.. :rofl::rofl:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    අද චිකන් කෑම එකක් ගත්ත.. බොලා වගේ අනාත කලු කැත කෙට්ටු හාමතේ මැරිච්ච කුකුල්ලු දෙන්නෙක්ගෙ බෙලි දෙකක් තිබ්බෙ.. මස් කඳුලක් නෑ..
    avatar123465_37.gif

    adu ganata raja sapa hiyanna giyama ohoma thamai mottayo :rofl::rofl::rofl::rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තත්වේ දැනට ශේප්..:( සතියෙ දවසක මැසේජ් 2-3යි.. මේකි ෆෝන් එක බදන් නිදි..:rofl: ඊලඟ දවසෙ එනව නින්ද ගියා කියල..:rofl: අනිත් දවස්වල නම් අවුලක් නෑ.. :)
    …ඊලඟ මාසෙ යන්න ඕන බොරුවක් හදාගෙන.. :Pප්‍රතිචාරෙ මොකද්ද කියල බලන්න.. මේක හරිගියොත් පුටේ බොලැයි ගෙදර ඇවිල්ල කේක් කෑල්ලක් කවල යනව.. :rofl::rofl:

    මහන්සියට නින්ද යනවා ඇති බන්.ගිහින් බලපන්.අපි කමු කේක්.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මහන්සියට නින්ද යනවා ඇති බන්.ගිහින් බලපන්.අපි කමු කේක්.
    හ්ම්ම් හ්ම්ම්..:( මුන්ට ඇකඩමික් පටන් ගත්තම කොහොම වෙයිද බන්? ෆෝන් එක අල්ලන්න වෙන එකක් නෑ.. :(