°•.¸.•°I'm the Last°•.¸.•°

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    avatar274752_9.gif

    ncpasan

    congratulations-card-8513287.jpg

    Congratulations....!
    thanks macho :D
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අත ඇරලා දපාන් යන්න දිපන් බන් ඕවට මම නම් ආදරෙ කරන්නෙ නැ වගෙ අදහසක් (මගෙ හින්දි දැනුම අල්පයි):)


    එහෙමද අනෙමන්දා:oo:මටත් මැරෙන්න හිතුන වෙලාවල් තියෙනවා
    ඒත් නිදහසෙ මැරෙන්න වත් බැරි මිනිහෙක් මම:nerd:

    හිතලා බලපන් තමන්ට අකමැති,ආදරෙ නොකරන කෙනෙක් නිසා මැරෙන එකෙන් වෙන්නෙ තමන් ගැන හිතන ආදරෙ කරන අයට දුකක් දෙනඑක ඒක හෙන අසාදාරනයි බන්:dull:

    දිවිනාසගත්ත ගොඩක් අය කවි,සිංදු වලින් හරි එහෙමනැත්නම් ඇෆ්බි එකෙ හො කොහොම හරි කලින් කියලා තියෙනවලු මැරෙනවා කියන අදහස විහිලුවට හරි ඒ තමන්ගෙ යටි හිතෙ තියෙන දෙවල් එක පාරට දුකක් කලකිරිමක් ඇති උනාම දාරාගන බැරිව ඔහොම දෙයක් කරගන්න තියෙන ඉඩ කඩ වැඩි මම අර කලින් කිව්ව පුද්ගලයොන්ට:shocked::rofl:
    ජිව්ත් වෙන්නෙ ටික කාලයියි බන් ආතල් එකෙ ඉදපන්:)

    අපි කැපුනා හැමෝටම සුබ සිහින:)
    wadakata athi kathawak kiwwamada koheda :rolleyes: :rofl:
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :yes:
    img balanna ona unama elakiri.lk yanawa..:)
    උබට නම් නැට්ටෙ ඉදන් පිස්සු:rofl: මහ වදයක් බන් උබ ඩෙටා වලට පේරෙත කමෙ නෙ ඕක කරන්නෙ:rolleyes::P

    රිදුනද පුටෙ:P මම මෙවා ටයිප් කරන්නෙත් පට්ට කම්මැලි කමෙ:lol:

    ගුඩ් නයිට් කිවුවා..එහෙනම් අපි කැපුනා.. ;)
    එල කැපිලා වරෙං:)