°•.¸.•°I'm the Last°•.¸.•°

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේ පාර නම් අඬන්නම රිදිලා :lol:
    උබට රෙප් දෙන්නත් එපාලු GT යා:dull:
    :angry: :angry:
    GT ta therenawa uba mata goma guliyak gahanna yanne kiyala ekai oya epa kiyanne :P :rofl:
    koo ban ara system eka upgrade karanawa kiyala kawada indanda kiyanne thaama kisi wenasak karala naane :rolleyes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    avatar123465_37.gif
    avatar123465_37.gif

    aRQOm3j_460sa.gif
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මොකෝ:P

    උදේට ටැෆ්‍රික් තමා බන් බත්තරමුල්ලේ:oo: කොස්වත්තේ ඉඳන් රාජගිරියට යනකම්ම ට්‍රෑෆික් සමහර දවසට:dull:
    ekane ban kalin kiyanna epai tho :angry:
    ubata dan wada wadida :rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පාලම හදන්න කලින් ඉඳන්ම ට්‍රැෆික් තියෙන්නේ:dull: ඉස්සර පාර්ලිමන්ට් එක උදේනේ තිබ්බේ ඒ දවස් වලට බත්තරමුල්ලේ ඉඳන් රාජගිරියට යන්න විනාඩි 30ක් 40ක් යනවා:baffled:
    :baffled::baffled:mewata wisadumak nadda danna epa wenawa
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නෑ..:( ලත් තැනම ලොප් වෙයි වගේ..:(
    ඒ වාහෙට සතියට 2-3 පාරක් එක්සෑම් ලු.. හැමදාම පාඩම් කොරන්න තියේලු.. මැසේජ් එකක් දාන්නෙත් හාව මොකද්ද දකින්න වගේ.. :(
    මම හිතුව හරි බන්.. ඇකඩමික් පටන් ගත්ත ගමන් මට හිකෙයි කියල කිව්වෙ නැද්ද?:oo:
    මට ඒ පැත්තෙ මූන දාගන්න වෙලාවක් සෙට් උනෙත් නෑ.. හැමදාම 7.30 පහුවෙනව හොස්ටල් එනකොට.. :(
    හැබැයි මෙහෙම එකක් උනා.. අපේ හොස්ටල් එක පොලීසියෙන් වටකරල කියල (ඇත්ත සීන් එක..) මම නිකන් මැසේජ් එකක් කොටපු ගමන් මේකි කෝල් කරල ඇත්තද? මොකද්ද වෙලා තියෙන්නෙ කියල ඇහුව? :rofl:
    avatar123465_37.gif

    ඔව් උබ කණපිට ගැහිල හිනාවෙන මූනක් දැම්මම එහෙම්මම හිතෙනව..
    කොටන කුකුලට ජොයි කොටුවත් එකයි ගෙම්බෝ..
    තොගේ අහවල් එක බෝර් කරනව දියවන්නවෙ ඔය තියෙනවයි කියල තියෙන බෝක්කුවෙ හිරවෙන්න..
    එක කෝල් එකෙන් එක ෆැකල්ටියක්ම බස්සන්නෙ ගේමට දැනගනින් නරිප්පඩ ගෙවෙලයා..

    avatar123465_37.gif
    ඌ මැරිල..
    avatar123465_37.gif

    avatar123465_37.gif

    avatar123465_37.gif

    avatar123465_37.gif

    avatar123465_37.gif
    hodatoma ridila :lol::lol:
    ane ban facalti inna unta uba athal denawa neda ban me dawas wala:rofl:
    ekane oya kastiya enne game ekata :rolleyes:
    ජොයි කොටුවත්
    oya kiyana kotu ubalage paththe aththe colombo na :lol::lol:
    nari pada gewalaya thone kukulo :lol::lol:
    dann Pu*&th na Pu*& mailuth na :lol::lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    axNOAvb_460sa.gif

    කොල්ලො ගෙන්නගන්න උන්ට ආතල් දෙන්න ඕන නෑ බන් උබ වගෙ..:rofl: අපිට ඕන රෙද්දකට වැඩක් කරගන්න කස්ටිය ඉන්නව..:cool:
    මහන්සි වෙලා හිටියෙ සොන්නයො ඊයෙ..:oo: ගාල්ලෙදි තමයි සීට් හම්බුනෙ..
    අඬන්න රිදිල කියහන්කො..:lol::lol: තොගෙ පුකේ තියෙන මයිල් එකෙන් එක ගිනි තියනව දැනගනින්..:lol::lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    axNOAvb_460sa.gif

    කොල්ලො ගෙන්නගන්න උන්ට ආතල් දෙන්න ඕන නෑ බන් උබ වගෙ..:rofl: අපිට ඕන රෙද්දකට වැඩක් කරගන්න කස්ටිය ඉන්නව..:cool:
    මහන්සි වෙලා හිටියෙ සොන්නයො ඊයෙ..:oo: ගාල්ලෙදි තමයි සීට් හම්බුනෙ..
    අඬන්න රිදිල කියහන්කො..:lol::lol: තොගෙ පුකේ තියෙන මයිල් එකෙන් එක ගිනි තියනව දැනගනින්..:lol::lol:
    :rolleyes:OYA KIWWATA FACALTY EKE UNA DEWAL KIYANNE NATHTHE EKANE
    OW OW EKATAMA UBA 300K ARAN ENAWA KIWWE RCCC TA GAHANNA ANTHIMATA UBA AWETH NA 300TH NA :( PAW WADE
    UBATA PULUWANDA EKEN EKA GINI TIYANNA :shocked:
    UBANAM MARAMA WADDEK BAN
    DAN OBE EWA GINI TIYAGATHTHADA :lol:
    LIDATA PANAPAN
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :rolleyes:OYA KIWWATA FACALTY EKE UNA DEWAL KIYANNE NATHTHE EKANE
    OW OW EKATAMA UBA 300K ARAN ENAWA KIWWE RCCC TA GAHANNA ANTHIMATA UBA AWETH NA 300TH NA :( PAW WADE
    UBATA PULUWANDA EKEN EKA GINI TIYANNA :shocked:
    UBANAM MARAMA WADDEK BAN
    DAN OBE EWA GINI TIYAGATHTHADA :lol:
    LIDATA PANAPAN
    ලොල් අපේ එකේ උන් උබල වගේ චීත්ත නෙමෙයි හැම දේම කියව කියව ඇවිදින්න..:lol:
    එන්න වෙලාවක් නෑ සොන්නයො..:( වැඩ.. නැතුව 300ක් හොයාගන්න බැරිකමකට නෙමෙයි.:rofl:
    එකෙන් එක ගිනි තියන්නෙ නෑ.. උබේ *කට පෙට්‍රොල් වක්කරල ගිනිකූරක් තියනව..:lol:
    තෝ ඔච්චරම වැඩ්ඩෙක් නම් ඇඩ්‍රස් එක දීපන්..පෝස්ට් කාඩ් එකක් දාන්න..:rofl::rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හන්තාන දෙසින් එන මුදු සීත සුළං රැලි - ඔබ තාම හොඳින් හඳුනනවානම්..
    මේ පහන ඔබේ සුරතින් දැල්වූ - මම බෝම ප්‍රවේසම් කරගන්නම්..

    සංසාර පුරුද්දටදෝ මන්දා - ගංගාව සෝකයෙන් වැලපෙනවා..
    මම තාම මහාවැලි ගං ඉවුරේ - වැලිපාර දිගේ හවසට යනවා..

    තනිවී අද මා මේ වැව රවුමේ - දලදා පෙරහැර සිරි නරඹනවා..
    මහ සෙනඟ අතර ඔබ කොතැනක හෝ - එහි හිඳිනු ඇතැයි නිකමට සිතිලා..
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :angry: :angry:
    GT ta therenawa uba mata goma guliyak gahanna yanne kiyala ekai oya epa kiyanne :P :rofl:
    koo ban ara system eka upgrade karanawa kiyala kawada indanda kiyanne thaama kisi wenasak karala naane :rolleyes:
    එහෙමද:rolleyes:
    ඕවා විශ්වාස කරන්න එපා බන්:rofl:අවුරුදු දෙකකට විතර කලින් ඉඳන් ඕක හදනවා කිව්වේ:rolleyes:
    ekane ban
    kalin kiyanna epai tho :angry:
    ubata dan wada wadida :rofl:
    ඔව් වැඩ වැඩ්යි මොකෝ අවුල:rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :baffled::baffled:mewata wisadumak nadda danna epa wenawa
    විසඳුම විදියට තමා පාර්ලිමේන්තුව හවසට දැම්මේ:rofl:පාරවල් ඉඩ මදි බන් ඒකයි අවුල:dull:
    පාලම හැදුවාට පස්සේ ටිකක් හරියයි:)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :rolleyes:OYA KIWWATA FACALTY EKE UNA DEWAL KIYANNE NATHTHE EKANE
    OW OW EKATAMA UBA 300K ARAN ENAWA KIWWE RCCC TA GAHANNA ANTHIMATA UBA AWETH NA 300TH NA :( PAW WADE
    UBATA PULUWANDA EKEN EKA GINI TIYANNA :shocked:
    UBANAM MARAMA WADDEK BAN
    DAN OBE EWA GINI TIYAGATHTHADA :lol:
    LIDATA PANAPAN
    300ක් නෙමේ 3000ක්
    avatar123465_37.gif

    ලොල් අපේ එකේ උන් උබල වගේ චීත්ත නෙමෙයි හැම දේම කියව කියව ඇවිදින්න..:lol:
    එන්න වෙලාවක් නෑ සොන්නයො..:( වැඩ.. නැතුව 300ක් හොයාගන්න බැරිකමකට නෙමෙයි.:rofl:
    එකෙන් එක ගිනි තියන්නෙ නෑ.. උබේ *කට පෙට්‍රොල් වක්කරල ගිනිකූරක් තියනව..:lol:
    තෝ ඔච්චරම වැඩ්ඩෙක් නම් ඇඩ්‍රස් එක දීපන්..පෝස්ට් කාඩ් එකක් දාන්න..:rofl::rofl:
    300ක් නෙමේ 3000ක්
    avatar123465_37.gif

    ඕකා කොලඹ නෙමේ බන් හද්ද ඩොටේ ඉන්නේ:rofl: