ai bio karala yanna barida![]()
බයෝ කරල මොන ucsc ද බන්?
එලස්.. මේ ඉරිද දිහා යනව පුලුවන් උනොත්..
ගූගල් ග්ලාස් එකක් ඕඩර් කලා කප්රුකෙන්.. උබලත් කරපන්..![]()





බෑ කියන්නෙ.. මැත විතරයි..

ෆැකල්ටිය අහන්න කලින් කැම්පස් එක මොකද්ද කියල අහපන් වස්සා..
උබත් ගනින් එකක්.. එතකොට අපි දෙන්නට ඕකේ ග්ලාස් කියල කතා කරන්න පුලුවන්..

මමත් අද යනව කුකුලෝහ්.. හෙටයි අනිද්දයි යන්න ගියොත් හොඳ පණ යයි..kattiya tama awrudu kanawada
heta wada kukulunne
balu minissu monday wage yanna tibbanam hoda

මමත් අද යනව කුකුලෝහ්.. හෙටයි අනිද්දයි යන්න ගියොත් හොඳ පණ යයි..![]()
EKANAM ATHTHA BAN 