unta unge cricket board ekath ekka saahenna prashna thiyenawa banz ekai scn eka...කේ
ela ela
ඒ වුනාට බන් උන් වෙස්ට් ඉන්ඩීස් ටීම් එක නිසානේ බන් ipl ආවේඒකාබද්ධ ටීම් එකක් උන්ට ගානක් නැතිව ඇත්තේ
උන්ගේ රටේ ටීම් එක වුනා නම් ඔහොම වෙන්නේ නෑ.

ow awul nam thyenawaunta unge cricket board ekath ekka saahenna prashna thiyenawa banz ekai scn eka...
apeth issarahata ohoma unoth puduma wenna deyak naa...
ape cricket board ekath amuma guu haliyak welaane thiyenne....![]()
gayle ehema kalayak international matches play kalth naene




dawase kathaawa...ow awul nam thyenawagayle ehema kalayak international matches play kalth naene
ape case echchara darunu wena ekak nae M.R bahala wisadanawa
cricket board eke awul hadanna nam ayi election ekak thyala arjuna wage cricket hadanna puluwan ekek chairman karanna one
asantha de mel,nishantha wage horu ennakaman hamadama awul



M.R පට්ට කපටියානේ ක්රීඩකයෝයි නිශාන්තලවයි දෙපැත්තම ගානට බැලන්ස් කරනවාdawase kathaawa...![]()
aai election thibbane banz. mathakane ethanadi wechch de...
anith paththen aapu eka election ekata onna menna thiyeddi balapaama hinda illa as una. ithin aruuta nitharagayen secretary pattama hambuna![]()

ඒකනේ නිතරඟයෙන් පත්වුනේ

මොට්ටපාල නැතිව ත්රේඩ් එක වේලෙනවාමෙතන මොකද වෙන්නේ![]()

ekanam aththaM.R පට්ට කපටියානේ ක්රීඩකයෝයි නිශාන්තලවයි දෙපැත්තම ගානට බැලන්ස් කරනවා
ඒ පාර තිලංගයාගේ ටීම් එකම අයින් වුනා නේදඒකනේ නිතරඟයෙන් පත්වුනේ
ඔතනත් ආන්ඩුව සප් කරන පැත්තේ උන් තමා දිනන්නේ
මොට්ටපාල නැතිව ත්රේඩ් එක වේලෙනවා


උබද මමද අන්තිමට මේකට ඇවිල්ලා තියෙන්නේ බලපන්ekanam aththa
thopila hitiyata awareta pol watenawa wagene mehe enne![]()
උබ අනිත් ත්රේඩ් වල හිටියා මේකට ආවේ නෑ
