°•.¸.•°I'm the Last°•.¸.•°

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ත්‍රේඩ් එකේ මුල පිටුගනන් spam කරලා:eek:මමයි මොට්ටයායි බැන්නා :eek:
මොට්ටයා pm දාලාත් බැනලා:lol:
අම්මා ගහයි යකො දන්නෙ වත් නැ නෙ :eek:


ai boruda mam kiwwe :rolleyes: api nodanna ube ahinsaka kama :lol:
maath ekka wali daaganne nathuwa hitafan ethakota awulak wena ekak naa :P

හාකෝ හාකෝ:P
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අම්මා ගහයි යකො දන්නෙ වත් නැ නෙ :eek:
දැන් අවුරුද්දක් විතර පරන සීන් එකක් බන්:eek:උබ ඒ දවස් වල වැඩිය එන්න නැතිව ඇති:yes:

:(එක කුකුලෙක් තනියම ගැහුවාම ඔහොම වෙනවා බන් වැඩක් නෑ
SLC නිසා බන් පැරදුනේ:yes:.අන්තිමේදි බොලේ පේන්නෙත් නෑ:eek: day night දැම්මා නම් ඉවරයි.
kiyafaaaaaaan :growl:

aswaha katawaha yannath ekka paradichcha ekath hondai :yes:
බෑ:frown:
ඔව් SLC එක ඒකයි පරද්දලා ඇත්තේ:yes::rofl:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පැරදුනහාම උබ හිනාවෙනවානේ:frown:
:lol::lol:ඉලෙක්ට්‍රොනික් කෑලි වලට තමා ඕකා දස්ස
මොන ඉලෙක්ට්‍රොනික් කෑලි ද:eek:
:lol::lol:ඒ සීන් එක ගැන නෙමේ අපි කිව්වෙ
උබ වචන සීයක් කිව්වොත් 60ක් විතර තේරෙන්නේ නෑ:eek:
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දැන් අවුරුද්දක් විතර පරන සීන් එකක් බන්:eek:උබ ඒ දවස් වල වැඩිය එන්න නැතිව ඇති:yes:


    SLC නිසා බන් පැරදුනේ:yes:.අන්තිමේදි බොලේ පේන්නෙත් නෑ:eek: day night දැම්මා නම් ඉවරයි.

    බෑ:frown:
    ඔව් SLC එක ඒකයි පරද්දලා ඇත්තේ:yes::rofl:
    :frown:ගෙදර යනකොට ඉවර වෙලා මගුල ශෙක්
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පැරදුනහාම උබ හිනාවෙනවානේ:frown:

    මොන ඉලෙක්ට්‍රොනික් කෑලි ද:eek:

    උබ වචන සීයක් කිව්වොත් 60ක් විතර තේරෙන්නේ නෑ:eek:
    කේ :nerd: