°•.¸.•°I'm the Last°•.¸.•°

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නේවි එකෙනුත් එහෙම ඒවා කොරනවද:eek:
    උබට කියන්න මම තාම ගියෙ නෑ බන් උනවටුනෙ:sorry:
    ow banz trinco navy camp ekata gihin ethanin boat rides yannath puluwan navy museum eka balanna yannath puluwan :yes:
    aneh yakow tho nan indala wadak naa :angry:
    niwaadu dawas walath wada kara kara salli hamba karaata mokada umba rata thota balanna gihillawath naane :baffled:
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උබ ආවද :eek:
    avatar123465_37.gif
    ඇයි අවුල්ද?
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කස්ටිය පාඩුවෙමයි ඉන්නෙ:P

    මොස්ටයා ඇවිල්ල ගිහින් නෙ:rofl:
    මොට්ටයා ආයෙ යන්න තව සති 2ක් විතර උබලට වද දීලා...:rofl::rofl:

    :D
    ආයෙ මාසෙකින් තමා ඉතින්.. :P
    a6wWz99_460sa_v1.gif


    ගස් ගෝත ගෙවෙලයා..
    avatar123465_37.gif


    ගස් ගෙම්බා..
    avatar123465_37.gif


    හූ ඊස් දිස් බගර්ර්ර්.... :eek:
    ab5jorO_460sa_v1.gif


    aOqEmyN_460sa.gif

    හොඳටම රිදිලා...:cool::cool::cool:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔබේම දසුනයි දෙනෙත සොයන්නේ...
    ඔබේම දෙනෙතයි සිත සසලන්නේ...
    ඔබේම දෑතයි නිබඳ පතන්නේ....
    ඔබේම වදනයි සවන රැඳෙන්නේ...

    ඔබේම හසරැල් සතුට වඩන්නේ...
    ඔබේම කඳුලැල් මහද පෙලන්නේ...
    ඔබේම සුසුමන් සිරුර දවන්නේ...
    ඔබේම සෙවනින් සිසිල සදන්නේ..

    ඔබේම ලොව මා සිහින දකින්නේ...
    ඔබේම සිහිනේ මා තනි වෙන්නේ...
    ඔබේම සුවඳයි සියොලඟ රැඳුනේ...
    ඔබේ දයාවයි මා අයදින්නේ...
    aozBoPw_460sa_v1.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔබේම දසුනයි දෙනෙත සොයන්නේ...
    ඔබේම දෙනෙතයි සිත සසලන්නේ...
    ඔබේම දෑතයි නිබඳ පතන්නේ....
    ඔබේම වදනයි සවන රැඳෙන්නේ...

    ඔබේම හසරැල් සතුට වඩන්නේ...
    ඔබේම කඳුලැල් මහද පෙලන්නේ...
    ඔබේම සුසුමන් සිරුර දවන්නේ...
    ඔබේම සෙවනින් සිසිල සදන්නේ..

    ඔබේම ලොව මා සිහින දකින්නේ...
    ඔබේම සිහිනේ මා තනි වෙන්නේ...
    ඔබේම සුවඳයි සියොලඟ රැඳුනේ...
    ඔබේ දයාවයි මා අයදින්නේ...
    aozBoPw_460sa_v1.gif
    අල :P
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මොට්ටයා
    avatar123465_37.gif

    දැන් ලව් එක නැගලා යනවාද:rolleyes:
    පරයා...
    avatar123465_37.gif

    ලොකුවට නැගල යන්නෙ නෑ බන්.. කොහෙද ඉතින් ඒකිට වැඩ නේ..:oo:
    ඉස්සරට වඩා ටෝක් කොරනව..:rofl: ගිය සතියෙත් මගේ රු.150කට විතර කෙලවුනා..:oo:
    කොහෙද මේකිට වෙනත් ජංගම දුරකතන සේව සපයන්නෙක්ගෙ සිම් එකක්නෙ තියෙන්නෙ..:dull:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පරයා...
    avatar123465_37.gif

    ලොකුවට නැගල යන්නෙ නෑ බන්.. කොහෙද ඉතින් ඒකිට වැඩ නේ..:oo:
    ඉස්සරට වඩා ටෝක් කොරනව..:rofl: ගිය සතියෙත් මගේ රු.150කට විතර කෙලවුනා..:oo:
    කොහෙද මේකිට වෙනත් ජංගම දුරකතන සේව සපයන්නෙක්ගෙ සිම් එකක්නෙ තියෙන්නෙ..:dull:
    oya 150 prayojanawath deyakata wiyadam karaa nan moko wenne :P