ලොල්ල;16963849 said:ඔන්න ඕවට තමයි කියන්නේ බීරි අලියා ට වීනා වයනවා වගේ කියල..
යාළුවා;16963854 said:මොක වෙතත් දාගන ඇවිත් තියෙන නම නං හරි
දැන් එහෙමවත් කියපන්ithuruwa bol naya hariya

uba scvury karayage nadayo wenawa neda![]()
අපෝ නෑ![]()

අනිවාඑකෙන්ම.. අනුර කුමාරට කියල මූ අරලියගහ මන්දිරේට යැව්වනම් හරි...
ඇත්ත කියහන්.. ලැජ්ජ වෙන්න එපා ඉතින්..![]()



deiya wage innawa kiyanne ithin ara wada bari tarzan wage thamaiමම මොකුත් දන්නෙ නැත්නම් දැන් දෙයිය වගේ ඉන්න පුලුවනැ?
ලොල්..![]()

patta comment ekaඋබවත් පෙන්නන්න බෑ පෙන්නන්න පුලුවන් වගේ ඉන්නවානැත්නම් මල වදේ
![]()

lole lol ekath aththa thamai dan nan paththa palaathe ena ekak naa sathekwathhafoi
ohoma ekak welanam hodatama gada gahanawa athi
habai ekath muta chance ekak dan ai kollo enne nane mu gawata![]()
![]()
![]()

haako haako api ehemai kiyala upakalpanaya karamumagulak kiyewwe na yako
man kiwwe ithuru ewa bola naya kapala ehema ain kalama ena gana![]()

ඔබ නැති මේ රැයට පුරසඳ එලිය කුමටද..
ඔබ නැති මේ බිමට නලමුදු සුවඳ කුමටද...
හමුවී ඇසට ඇසක් නැගූ පහන් නිවී ගියාද නොකල්හි...
සුන්දර රාත්‍රියම මවිත සිතින් බලාහිඳීවි නොසෙල්වී...![]()
මොකෝ පරයෝ?![]()
mottayata owa therumganna tharan molayak naa
"සුන්දර රාත්‍රියම මවිත සිතින් බලාහිඳීවි නොසෙල්වී"
ඔන්න ඔය වාක්‍ය ගිෆ් එකට නියමෙට ගැලපෙනවා..ඒකයි දැම්මේ..![]()
