°•.¸.•°I'm the Last°•.¸.•°

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ප්‍රගියව,සීනාව එහෙම දැක්කද?
;)
හොදයි මචන් උබට කොහොමද:D
ප්‍රගියා නම් බිසී වගේ වැඩිය පේන්න නෑ:rolleyes:
සීනා නම් ඉතින් ඔෆිස් ගියාම ek එයි :rofl:

ඇති වැඩකුත් නැ බන් ඒත් දැන් එන්න කම්මැලි වගෙ පිසි එකත් පට්ට විදියට ස්ලොව් වෙලා:dull:
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අනිවා:yes::rofl:
    ඇත්ත තමා කිව්වේ:cool:
    බොලූ....:eek:
    deiya wage innawa kiyanne ithin ara wada bari tarzan wage thamai :lol:
    උබනෙ එහෙම ඉන්නෙ..:cool::cool:
    mottayata owa therumganna tharan molayak naa :yes:
    ඕකෙ කිසි ගැලපීමක් නෑ වස්සො..:eek:

    :rofl:

    ඒකනේ බන් ඕකාට මොට්ටයා කියන්නේ:yes:
    ගස් බල්ල...:cool:

    :rofl::rofl: මේකට නම් ජනෙල් කඩාගෙන, වීදුරු පෙරලගෙන දුවගෙන ඇවිත් ගිෆ් එකක් දාලා යන තරමට රිදෙයි.. :P
    a1ZpWdG_460sa_v1.gif

    amLq309_460sa_v1.gif

    ඒකනේ:rofl:

    ඔව් ඔව් ඕකා ලිඳට වැටුනාහාම ගිෆ් එකක් දාලා ශේප් වෙනවා:rofl:
    aAYN2VE_460sa.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කොහොමද කොල්ලගෙ ඩාන්ස් එක?:cool::cool:

    mamanan kawadaawath kohewath pampori gahala naa :rolleyes: :P

    tho wage wassanta owa wala galapeemak penne naa :rofl:
    මම පම්පෝරි ගහපු දවසක් කියපන්...
    :rolleyes:
    තෝ මොන මී හරකෙක්ද බන්.. ලිඳේ පැනල ආත්මෙ මාරු කරගෙන ආයෙ ලිඳේ පැනපන්...:cool::cool:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඉතින් ෆෝමැට් කරලා දාපන්කෝ:eek:
    ඇත්ත:yes:

    මොට්ටයා:dull:
    එපා වෙනවා නෙ අලුතෙන් සොෆ්ට්වරෙ ඉන්ස්ටෝල් කරන්න ගියාම:oo:

    thaama heating scn eka hadaagaththe nadda :eek:

    නැ බන්:baffled: මේ හයි පේජ් ෆයිල් සීන් එකක් වගෙ තියෙන්නෙ එපා වෙනවා බන්:dull: එලකිර්යෙ ටැබ් 2ක් ඔපන් කල ගමන් ටැබ් 2ක අතර මාරු වෙන්න තත්පර 10ක් විතර යනවා:oo: